CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2108 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Mithya (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mithya (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 02, 2025India
Your rating: 0
4.5 4 votes
Mithya (2025) | පුංචි එකෙක් මං.. !

මේ වසරේ මාර්තු මස 7වෙනිදා තිරගත වීම සිදු වෙච්ච අලුත්ම කන්නඩ සිනමාපටයක් අරගෙනයි මේ ආවේ. Drama ගණයට අයිති වෙන මේ සිනමාපටය ටිකක් නිහඬව වගේ තමා ගලාගෙන යන්නේ, අපේ බහුතරයක් සම්භාව්‍ය සිංහල සිනමාපට වගේ. ජාත්‍යන්තර සිනමා දර්ශකයට අනූව 8.7ක අගයක් අරගෙන තියෙනවා, හැබැයි ඒ ඉතාම අඩු මනාප සංඛ්‍යාවකින් කියලත් මතක් කරන්න කැමතියි.
ළමා මනස එක්ක ගනුදෙනු කරන්න ඕන හරිම පරිස්සමට. වීදුරුවක් එක්ක වගේ. හානි වුණොත් ආයේ තිබුණු තත්ත්වයටම ගන්න එක සමහර වෙලාවට කරන්න බැරි වැඩක්. ඉතින් ඒ සැඟවුණු පණිවිඩය අපිට දෙන ගමන් තමයි Mithya සිනමාපටය අපි හමුවට එන්නේ. වටිනා සිනමාපටයක්. බැලුවට පාඩු නැහැ. වැඩි කලබලකාරී සිනමාපටවලට ගිජු අයට විඳින්න බැරි වෙන්න පුළුවන්. තමන් තීරණය කරගෙන නරඹන්න කියලා ආරාධනා කරන ගමන් මං සමුගන්නවා. ඔබට ජය වේවා!
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම PHOENIX (Baiscopelk)

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Director

Cast

Similar titles

The Expendables 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Next Gen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Madagascar (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lubber Pandhu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pirates of the Caribbean: At World’s End (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
20 Days in Mariupol (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hercules (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Modest Heroes (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Red One (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spy Kids (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Monster Hunt 2 (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bhala Thandanana (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published