CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Adolescence (2025) TV Series | Season 01 | Complete

Adolescence (2025) TV Series | Season 01 | Complete

Mar. 13, 2025
Your rating: 0
10 7 votes

TV Series Info

අද අපි සිංහල උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නේ 2025 මාර්තු වල Netflix හරහා විකාශනය වුනු Adolescence කියන Mini-siries එකටයි. Episode 4 කට කඩපු කතාවේ පළවෙනි කථාංගයට තමයි මං අද උපසිරැසි ලබා දෙන්නේ.
සාරාංශයක් විදිහට කිව්වොත්, මේ කතාව මෑත කාලයේ වෙච්චි සත්‍ය සිදුවීම් පාදක කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. කතාවේ Theme එක වුනත් යන්නේ මෑත කාලේ Generation එකේ Online Social media, Bullying, Radicalism වල ප්‍රතිවිපාක නිසා කේටි කියන අවුරුදු 13 ගෑණු ළමයෙක්ට අත්වෙන ඉරණමක් ගැනයි. කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ ජේමි මිලර් කියන ළමයයි. එයාව පොලීසියෙන් අතඩංගුවට ගන්නවා එයාගෙ classmate, ඒ කියන්නේ කේටිව ඝාතනය කරා කියලා සැකපිට. ඇත්තටම එයා මේ කේටි කියන කියන කෙල්ලව ඝාතනය කරාද නැද්ද කියන එකනම් ඔයාට කතාව බලලම තීරණය කරන්න වෙනවා.
Adolescence එකේ විශේෂ දේවල් ගැන කතා කරනවනම් මුලින්ම කියන්න ඕන දේ තමා මේකේ එක Episode එකක් කියනේ One continuous shot එකක්. ඒ කියන්නේ ඒ සම්පූර්ණ එපිසෝඩ් එකම තනි Shot එකකින් තමා Shoot කරලා තියෙන්නේ. අතරින් මැදින් කිසිම Transition එකක්, CGI වත් නැතුව තමා මේ වැඩේ එයාලා කරන්නේ. ඉතින් හිතන්නකෝ පැයක එපිසෝඩ් එකක් එක Single shot එකකින් ගන්නවා කියන්නේ…. වැරදුනොත් ඉතින් ආයෙ මුල ඉඳන්ම තමා.
තව ඒ වගේ Shot එකක් ගන්න Cast එකට තියෙන්න ඕනේ හැකියාව. ජේමිට පණ පොවන Owen Cooper ගේ පළවෙනිම නිර්මාණයේදී ඒ වගේ Shooting එකක් කරනවා කියන්නේ හිතන්නකෝ ඉතින් පොරගේ ටැලන්ට් එක. ජේමිගේ තාත්තාට පණ පොවන Stephen Graham ගේ Acting Skills ත් මාර ලස්සනයි. තව, තුන්වෙනි Episode එකේදි ජේමිගෙයි Child Psychologist ටයි පණ පොවන Erin Doherty ගෙයි කතාබහ එහෙම මාර Intense. සාමාන්‍ය නිරන්තරයෙන්ම දකින්න හම්බෙන Plot එකක් වගේ වුනාට ඒ කතාව Build up කරගෙන යන වැඩේ මාර ලස්සනයි.
ඉතින් එහෙනම් වැඩි බයිලා ඕනේ නෑ. මේ කතාව බලලා රසවිඳින්න කියලා මං ඔයාලට ආරාධනා කරනවා.

Episode Info Season 01 (Complete) ✅
Episode 01-04 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 7.842 800 votes
First air date Mar. 13, 2025
Last air date Mar. 13, 2025
Seasons S01 Complete
Average Duration tt31806037 minutes
Subtitles By
Country
Language

Creator

Cast

Video trailer

Similar titles

Peacemaker (2022) Season 01 & S02 EP01-07 | Incomplete
Sweet Home (2024 )TV S01 -S03 Complete
Squid Game (2025) TV Series | S01-S03 | Complete
The Deal (2023) TV Series | Season 01 | Complete
Citadel (2023) TV Season 01 EP 01-06 [Complete Season 01]
Indian Police Force (2024) TV S01 EP01-07 [Complete]
Brand New Cherry Flavor (2021) Complete TV Series With Sinhala Sub
Yeh Kaali Kaali Ankhein (2022) TV Series | S01 & S02 Complete
Twinkling Watermelon (2023) TV Season 01 Complete
365: Repeat the Year (2020) TV Series | Season 01 Complete
La Brea (2024) TV Series Season 01 & 02 & 03 Complete
Sex Education TV Series 2023 | Season 01 – 04 Complete

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published