CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
26515 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
EMI (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

EMI (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 04, 2025India
Your rating: 0
10 2 votes
Emi (2025) |”ණය උගුල”

මිනිස්සු ජිවිතේ සමහර තැන් වලදී ණය අරගන්නවා. එහෙම ලේසියෙන් අරගන්න පුළුවන් පලියට අරගෙන, පෙළක් අය හිතපු නැති විදිහේ ප්‍රශ්න වල පැටලෙන වෙලාවලුත් අහන්න ලැබෙනවා. අද අරගෙන ආපු කතාවටත් මේ වගේ සිද්දියක් තමයි මුල් වෙන්නේ.

ශිවා කියලා මධ්‍යම පාන්තික, ස්ථිර රස්සාවක් නැති තරුණ කොල්ලෙක්. එයා ආදරේ කරන කෙල්ලව යාලු කරගන්න. ලෝන් එකක් ගහලා බයික් එකක් අරගන්නවා. ඒ, අනාගතේ ගැන කිසිම අවබෝධයක් නැතුව. ඒ වගේම මේක මෙතනින් නවතින්නෙත් නෑ. කිසිම බරක් පතලක් නැතුව මේ වැඩේ පුරුද්දක් කරගන්නවා.

කලෙකදී හිතපු නැති විධිහට දේවල් අනිත් පැත්තට පෙරලෙන්න ගන්නවා. ඊට පස්සේ තමයි ටිකෙන් ටික මේ දේවල් තේරෙන්න ගන්නේ. ඒ වෙනකොට තමන්ගේ වටේ පිටේ ඉන්න කට්ටියත් මේ දේවල් වලට පැටලිලා. මම ඒ ගැන වැඩි විස්තරයක් කියන්න යන්නේ නෑ.ඔයාලටම ඒ ටික බලාගන්න පුළුවන්.

මේ කතාවේදී ආර්ථික දුෂ්කරතා, වගකීම්, යාළුකම්, ඒ වගේම භෞතික දේවල් වලින් එහා ගිය සතුටක් තියෙනවා කියන එක පෙන්නන්න උත්සහා කරනවා. මම හිතනවා අනිවාර්යෙන් මේ Film එකට ඔයාලා කැමති වෙයි කියලා. ඒ වගේම ජිවිතේට දෙයක් අරගන්නත් පුළුවන් වෙයි. එහෙනම් ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.

EMI (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රුක්ෂාන් හේනාධීර (Cinerulk )
IMDb 3.5 /10 572 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Kesari Chapter 2: The Untold Story of Jallianwala Bagh (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Max Keeble’s Big Move (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Smile Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ |  Original Quality Updated
Asterix at the Olympic Games (2008)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sivakumarin Sabadham (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Maa (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vezham (2022) Sinhala Subtitles | වේශය !  | සිංහල උපසිරසි
The Photographer of Mauthausen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Next 365 Days (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nokturno (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vaaranam Aayiram (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ante Sundharaniki (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published