CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2476 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Bobby Aur Rishi Ki Love Story (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Bobby Aur Rishi Ki Love Story (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 11, 2025India97 Min.
Your rating: 0
7.8 8 votes
Bobby Aur Rishi Ki Love Story (2025) | ”බොබීගෙයි රිෂීගෙයි ආදර කතාව”

2025 වසරේ එළිදක්වන ලද Bobby Aur Rishi Ki Love Story කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන romantic comedy චිත්‍රපටයක්..

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kunal Kohli විසින්.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත ලෙස Vardhan Puri සහ Kaveri Kapur රඟපානවා. ඒ වගේම Nisha Aaliya සහ Lillete Dubey සහය චරිත ලෙස රඟපානවා.

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් බොබී ගෙයි රිෂීගෙයි ආදර කතාව තමයි ඇතුලත් වෙලා තියෙන්නෙ..

මෙම චිත්‍රපටය Disney+ Hotstar හරහා 2025 පෙබරවාරි 11 වන දින එළිදක්වලා තියෙනවා

ඉන්දියානු romantic comedy චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා!

Bobby Aur Rishi Ki Love Story (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිනෙරු කණ්ඩායම (Cinerulk )
IMDb 3.6 /10 65 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Kunal Kohli
Director

Cast

Lillete Dubey isDr. Shenaya Karody
Dr. Shenaya Karody
Raj Zutshi isRishi’s Father
Rishi’s Father
Seema Bowri isMrs. Bhalla
Mrs. Bhalla
Sameer Suri isMr. Bhalla
Mr. Bhalla

Similar titles

August Rush (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
M3GAN 2.0 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thudarum (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Curse of the Necklace (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Once Upon a Time in China (1991) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Three Musketeers: Milady (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Superboys of Malegaon (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Annayum Rasoolum (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Clap (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fortuner (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Io e Angela (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kasargold (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published