CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Star Wars: Tales of the Underworld (2025) TV Series | S01 | Complete

Star Wars: Tales of the Underworld (2025) TV Series | S01 | Complete

May. 04, 2025
Your rating: 0
6.5 2 votes

TV Series Info

Star Wars. ස්ටාර් වෝර්ස් කියන්නෙ 1977 ඉඳන් එන ජෝර්ජ් ලූකස් මහත්තය පටන් ගත්ත ස්පේස් ඔපෙරා එකක්. එදා ඉඳන් අද වෙනකල් එක එක කතාන්දර මේ යුනිවර්ස් එකේ නිර්මාණය උනා වගේම අනාගතයෙත් කියන්න පුලුවන් කතාන්දර අප්‍රමාණ ගාණක් මේ යුනිවර්ස් එකේ ඉතුරු වෙලා තියෙනවා.

ස්⁣ටාර් වෝර්ස් වල ලයිව් ඇක්ෂන් ෆිල්ම් ටික හැමෝම දන්නවනෙ. හැබැයි ඉතින් එතනින් මේ කතා නතර වෙන්නෙ නැ. ඇනිමේෂන් ෆිල්ම්, ඇනි⁣මේෂන් සීරිස්, ලයිව් ඇක්ෂන් සීරිස්, ගේම්ස්, කොමික්ස්, ⁣ග්‍රැෆික්ස් නවල්ස් මේ යුනිවර්ස් එකට අයිතියි වගේම සමහරක් ඇරෙන්න බහුතරයක් ⁣ප්‍රධාන ටයිම්ලයින් එකට කැනොන් වෙනවා.

ෆිල්ම් වල තිබුනු සමහර සිද්දි ඉවර උනේ ඇනිමේෂන් සීරිස් වල. එක සීරිස් එකක තියෙන සමහර ස්ටෝරි ඉවර උනේ වෙනත්ම සීරිස් එකකදි. සමහර කොමික් වල තියෙන සිද්දි ඉවර වෙනනෙ ඇනිමේෂන් හෝ ලයිව් ඇක්ෂන් වලදි. ඉතින් මේ වගේ හැමදේම එකට කනෙක්ට් උන ලස්සන යුනිවර්ස් එකක් මේක.

ඉතින් මේ විදියට යද්දි අපි හැමෝම ආදරය කරන ඩේව් ෆිලෝනි මහත්තය නිර්මාණය කරනවා තවත් ලස්සන සීරිස් එකක්. මේක නමින් Tales Of The Jedi. විනාඩි 12-17 අතර එපිසෝඩ් 6කින් මේ සීරිස් එක සමන්විත උනා. ක්ලෝන් වෝර් සීරිස් එකට සම්බන්ද සීරිස් එකක් විදියට මේක නිර්මාණය උනා. ෆෑන් ෆේවරිට් Ahsoka මේ සීරිස් එකේ හයිලයිට් කැරැක්ටර් එක උනා.

ඒ සීරිස් එක සාර්තක උන නිසාම Tales නමින් සීරිස් තවත් නිර්මාණය කරන්න තීරණය උනා. පලවෙනි පාර ජෙඩායිලට චාන්ස් එක දුන්න නිසා ඊලඟ පාර විලන්ස්ලට චාන්ස් එක ලැබෙනවා. මේක නමින් Tales Of the Empire. මේක එපිසෝඩ් හයකින් සමන්විත උනා වගේම ස්ටෝරි දෙකකින් සමන්විත උනා. The Mandalorien S2 එකෙන් අඳුන්වල දීල Ahsoka සීරිස් එකේ ප්‍රධාන චරිතයක් උන Morgan Elsbeth ගේ අතීත කතාවක් වගේම Episode II වල ෆස්ට් ඇපියරන්ස් එක අරන් ක්ලෝන් වෝ වල එපිසෝඩ් ගනනාවක වගේම ග්‍රැෆික් නවල්ස්, ඕඩියෝ බුක් වල දැකගන්න ලැබුනු Barriss Offee ගේ කතාන්දරයක් දැකගන්න ලැබෙනවා.

තුන්වෙනි පාර ෆිලෝනි මහත්තය අපිට පෙන්නන්න විදි මට්මේ කතාන්දර දෙකක්. මේ තුන්වෙනි වතාවෙ නම තමයි Tales Of The Underworld. මේ වතාවේ අපිට හම්බවෙනනේ අසාජ් වෙන්ට්‍රස් වගේම ෆෑන් ෆේවරිට් විලන් කෙනෙක් උන කැඩ් බේන් ව.

අසාජ් වෙන්ට්‍රස්ට මේ යුනිවර්ස් එකේ ලස්සන බිලඩප් එකක් දුන්නා. ස්පෙෂලි කලෝන් වෝ වල ලස්සන ගමන් තිබුනා. ඒ වගේම 2015 දී ආපු Star Wars canon වලට අයිති Star Wars: Dark Disciple ග්‍රැෆික් නවල් එකේදී වෙන්ට්‍රස්ව මරා දැම්මා වගේම මේ සීරිස් එක එනකල් එයා මරණයෙන් ආපු හැටි හෙලි කරලා තිබුනේ නැහැ. ග්‍රැෆික් නවල් එකට අනුව කවුන්ට් ඩූකුගේ ෆෝර්ස් ලයිට්නින් වලින් ක්වින්ලන් වොස් ආරක්ෂා කිරීමට ඇය සිය ජීවිතය පූජා කරා. ඇයගේ දේහය ඇගේ නිජබිම වන ඩතොමීර් වල නයිට් සිස්ටර් තටාකයක තැන්පත් කරනවා. මේ සීරිස් එක පටන් ගන්නේ අන්න එතනින්.

ඒ වගේම දෙවෙනි ස්ටෝරිය වෙන කැඩ් බේන්ගේ ස්ටෝරිය නම් ෆෑන්ස්ලට තෑග්ගක්ම තමා. කැඩ් බේන් ෆෑන් ෆේවරිට් විලන් කෙනෙක් උන පාත් එක ලස්සනට පෙන්නුව වගේම මේ කතාන්දරය අනාගත තවත් ප්‍රොජෙක්ට් එකකින් ඉසසරහට ගලන් යයි කියලත් ඉඟි කරා.

Episode Info Season 01 (Complete) ✅
Episode 01-06 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 7.731 54 votes
First air date May. 04, 2025
Last air date May. 04, 2025
Seasons S01 Complete
Average Duration tt36414431 minutes
Subtitles By
Country
Language

Creator

Cast

Video trailer

Similar titles

Shaitan (2023) TV S01 EP01-09 | Complete
Tale of the Nine Tailed 1938 (2023) TV  | Season 02  Complete
The Uncanny Counter (2023) TV S01 & S02 Complete
Kingdom (TV Series 2019-2020) Complete Season 01 & 02
In From the Cold (2022) TV Series Season 01
Marvel’s Daredevil (2015) TV Series | Season 01-03 | Complete
Dahaad (2023) TV S01 Complete
Vigilante (2023) TV S01 Complete
Fallout (2024) TV S01 Complete | EP 01-08
Hawkeye (2021) TV Series With Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Weak Hero Class 1 (2022) TV Series S01 & S02 | Complete
Invincible (2021) Complete Season 01 TV Series With Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published