CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1961 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Nokturno (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nokturno (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 31, 2024N/A99 Min.
Your rating: 0
10 1 vote
Nokturno (2024) | නිශාචර

 

Nokturno කියන්නෙ පිලිපීන සිනමා නිර්මාණයක්. ස්පාඤ්ඤ භාශාවෙන් ණයට ගත්ත nocturno කියන ඒ වචනෙ පිලිපීන තේරුම නිශාචර නැත්නම් රාත්‍රිය කියන එක. කතාව ගැන කියනව නම්, මේ කතාව ගොඩනැගෙන්නෙ රෑ කාලෙදි ගෙදර දොරට තට්ටු කරලා, ඒකට ප්‍රතිචාර දක්වන අයට අසුභ ඉරණමක් අත් කරල දෙන පිලිපීන පුරාවෘත්තයක් වුන “කුමකටොක්” වටා.

චිත්‍රපට නිෂ්පාදක මිහායිල් රෙඩ් අධ්‍යක්ෂණය කරපු 2024 දි තිරගත වුන මේ Nokturno චිත්‍රපටය මිනිස් බිය, ජනප්‍රවාද වගේම පවුල් උරුමයේ අන්ධකාරය ගැන ගැඹුරටම කිමිදෙන මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටයක් විදිහට හඳුන්වනවා.

කතාව ගැන කියනව නම්,

තමන්ගෙ නංගිගෙ මරණයට සහභාගි වෙන්න ගමට එන ජෙමීගෙ වගේම ජෙමීගෙ පවුලෙ ඉරණම ගැන තමයි කතාව දිග ඇරෙන්නෙ. පුරාවෘත්ත කතාවක් වුන රෑ කාලෙදි දොරට තට්ටු කරන “කුමකටොක්” ගැන තදින්ම විස්වාස කරන වගේම ඒ ශාපෙන් තමන්ගෙ පවුල බේරගන්න මහන්සි වෙන ජෙමීගෙ අම්මා ලිලට් මේ වතාවෙත් පරාද වෙලා තමන්ගෙ බාල දුවව නැති කරගෙන ඉන්නෙ. මේ සාපෙන් තමන්ගෙ මහත්තයව වගේම බාල දුවවත් බිලි ගත්තට පස්සෙ ලිලට්ට දැන් ඉතුරු තමන්ගෙ ලොකු දුවත් පවුලෙ බඩපිස්සා වුන පුතත් විතරයි.

ඒ වගේම පොඩි කාලෙ ඉඳන්ම අම්මගෙ කතා විකාරයක් කියල හිතපු ජෙමී මේ හැමදේම අතහැරලා දාලා නගරෙට ගිහින් හිටියත් තමන්ගෙ නංගිගෙ මරණෙ වෙනුවෙන් ගමට ආවම අම්මා ආයෙ ආයෙත් පරණ කතාවම කියන එක ගැන තරහ ගන්නවා. ඒ කතා එකක්වත් ජෙමී විස්වාස කරන්නෙ නැහැ. ඉතිං ජෙමීගෙ නංගිට ඇහුනා වගේම දොරට තට්ටු කරන සද්දයක් ඇහෙන ජෙමීත් දොර ඇරල බැලුවත් කවුරුත් පේන්න නැහැ කියල දකින ජෙමී දොර වහල දානවා….

ඉන් පස්සෙ ජෙමීට මොනවා වෙයිද…අම්මා කියපු කතාව ඇත්ත වෙයිද…නැත්නම් ඒවා බොරු කරලා අම්මවයි මල්ලිවයි බේරගෙන මේ ශාපලත් ගමෙන් යන්න ජෙමීට පුලුවන් වෙයිද….කතාව බලලා එහෙනම් පොඩි කමෙන්ට් එකකුත් දාගෙන යන්න..

Nokturno (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nokturno (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nokturno (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම කනිෂ්කා ගිහානි පෙරේරා (Baiscopelk)
IMDb 3.7 /10 229 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Mikhail Red
Director

Cast

Similar titles

Life After Beth (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Polar Bear (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Under Your Bed (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Bastar: The Naxal Story (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Plot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Ring (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gladiator II (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
11 Rebels (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Electric State (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Don’t Click (2020) With Sinhala Subtitles
Lal Salaam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Tiger’s Apprentice (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan June 8, 2025 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published