CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
712 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Order (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Order (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 05, 2024United States116 Min.
Your rating: 0
8.7 3 votes
THE ORDER (2024)| සත්‍ය කතාවක් ඇසුරෙන්... !

The Order (2024) කියන්නේ ජස්ටින් කර්සෙල් (Justin Kurzel) විසින් අධ්‍යක්ෂණය කරන ලද කැනේඩියානු චිත්‍රපටයක්. මේක 1989 දී ප්‍රකාශිත The Silent Brotherhood නම් සත්‍ය  කෘතියක් සහ සත්‍ය කතාවක් මත පදනම්ව තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.

චිත්‍රපටයේ කතාව 1980 දශකයේ ඇමරිකාවේ ක්‍රියාත්මක වූ සුදු ජාතිවාදී ත්‍රස්තවාදී කණ්ඩායමක් වන “The Order” නම් කල්ලිය වටේ තමා ගෙතිලා තියෙන්නේ මේකේ ඇත්තම සිදුවීම මේකයි,

1983 දී, ඇමෙරිකාවේ  වොෂින්ටන් සහ අයිඩහෝ ප්‍රදේශවලදී සිදු වූ බැංකු සොරකම්, බෝම්බ ප්‍රහාර සහ වංචාකාරී ක්‍රියා මාලාවන් සහ මිනීමැරුම් නිසා මේ ප්‍රාන්තයම එකම අවුල් ජාලයක් වෙනවා.

මේ ප්‍රහාර ඔක්කොම සංවිධානාත්මක සුදු ජාතිවාදී ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් ක්‍රියාත්මක කරන බව විශ්වාස කරන FBI නියෝජිත ටෙරි හස්ක්  මේ සිද්දි දාමය පරික්ෂා කරන්න ගන්නවා ,  ඔය අතරේ එයාට දැනගන්න ලැබෙනවා, බොබ් මැතිව්ස් නම් පුද්ගලයෙක්  නායකත්වය දරන “The Order” නම් කණ්ඩායමක් ගැන .

මේ කණ්ඩායම, ඇමරිකානු රජය පෙරළා දැමීමේ අරමුණක් ඇතිව ක්‍රියාත්මක උන දෙයක්   මේ  කල්ලිය සහ පොලීසිය අතර ලොකු ගැටීමක් ඇති වෙලා තියෙනවා  ඉතින් පොලීසිය කොහොමහරි මේ කල්ලිය අල්ලගෙන සිද්ද වෙන්න ගිය ලොකු විනාශයක් නවත්තගෙන තියෙනවා

ඒ සිද්ද උන අතීත කතාව තමයි මේ චිත්‍රපටියක් විදිහට ඔයාල අතරට එන්නේ , හොද ඇක්ෂන් ටිකක් බලාගන්න පුලුවන් ඔයාලට …..

ඉතින් හැමෝටම බලලා රස විදින්න කියලා ආරාධනා කරනවා

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිතිජ ආකා​ශ් (CineSubz.co)
IMDb 6.8 /10 48,221 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Jude Law isTerry Husk
Terry Husk
Nicholas Hoult isRobert Jay Mathews
Robert Jay Mathews
Tye Sheridan isJamie Bowen
Jamie Bowen
Jurnee Smollett isJoanne Carney
Joanne Carney
Alison Oliver isDebbie Mathews
Debbie Mathews
Odessa Young isZillah Craig
Zillah Craig
Sebastian Pigott isBruce Pierce
Bruce Pierce
George Tchortov isGary Yarborough/Talk Show Caller
Gary Yarborough/Talk Show Caller
Victor Slezak isRichard Butler
Richard Butler

Similar titles

Jagame Thandhiram (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love, Sitara (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Hostel (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jack (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Convert (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
200: Halla Ho (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kida (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Dark Knight Rises (2012) With Sinhala Subtitles
The Vault (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Karate Kid: Legends (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aa Okkati Adakku (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kannur Squad (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published