CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2570 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Robinhood (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Robinhood (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 28, 2025India150 Min.
Your rating: 0
7.7 22 votes
Robinhood (2025) | ”රොබින්හුඩ්”

2025 මාර්තු 28 වන දින තිරගත කිරීම් ආරම්භ වුණු “රොබින්හුඩ්” කියන අලුත්ම තෙළිඟු චිත්‍රපටයේ උපසිරැසි අරගෙන. වෙන්කි කුදුමුලාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ චිත්‍රපටයේ නිතින් සමගින් ශ්‍රීලීලා ප්‍රධාන නළු නිළි දෙපල ලෙස රංගනයෙන් දායක වෙනවා.

පැය 2යි මිනිත්තු 30කට ආසන්න ධාවන කාලයක් හිමි මේ රොබින්හුඩ් චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ආදායම ඉන්දියන් රුපියල් කෝටි 14ක් පමණ වෙන අතර එහි නිෂ්පාදන වියදම ඉන්දියන් රුපියල් කෝටි 60ක් පමණ වෙනවා. ක්‍රයිම්, ඇක්ෂන්, සහ කොමඩි ශානරය යටතේ දිවෙන මේ චිත්‍රපටයට මිශ්‍ර ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවෙලා තියෙනවා බලාගන්න පුළුවන්. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයෙන් G.V.ප්‍රකාශ් කුමාර් දායක වෙන අතර, සිනමාකරණය සායි ශ්‍රීරාම් විසින් සිදුකරලා තියෙනවා.

හරි, එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත්,

Nithiin – [රාම්] / [රොබින්හුඩ්]

Sreeleela – [නීරා වාසුදේව්]

Vennela Kishore – [ජෝති]

Rajendra Prasad – [ජෝන් ස්නෝ]

Devdatta Nage – [ස්වාමි]

Shine Tom Chacko – [වික්ටර් වර්ගීස්]

David Warner – [ඩේවිඩ් භායි] – ආරාධිත රංගනය

තම රට එයාගේ පවුල විදියට දකින රාම්.. දුෂ්කරතා වලින් පෙළෙන අනාථ නිවාස වලට මුදල් සපයන්න පොහොසතුන්ගෙන් හොරකම් කරන්න පටන් ගන්නවා. කාලයක් තිස්සෙ මංකොල්ල කන මේ රොබින්හුඩ් නමින් හැඳින්වෙන මංකොල්ලකාරයා අල්ලන්න පොලිසිය ලුහුබඳිනවා. මේ මෙහෙයුමට වික්ටර් වර්ගීස් කියන වල් බල්ලෙකුත් එකතු වෙනවා. රොබින්හුඩ්ට විවේකයන් දුන් රාම් පසුව ජෝන් ස්නෝ කියල කෙනෙක් කරගෙන යන ආරක්ෂක ඒජන්සියකට සම්බන්ධ වෙනවා.

ඒ අතර ධනවත් AV Phama සමාගමේ අභිනව් වාසුදේව්ගේ දුව නීරා වාසුදේව්ට ඇයගේ මව් පාර්ශවයේ ඥාතීන්ගෙන් ඇමතුමක් ලැබෙනවා ඇයට ඉන්දියාවට පැමිණ ඇයගේ සීයාව මුණ ගැහෙන්න කියලා. ඒ එක්කම ඇයට ඉන්දියාවේදි ආරක්ෂාව සපයා ගන්න ඉන්දියාවේ අංක එකේ ආරක්ෂක ඒජන්සිය සම්බන්ධ කර ගන්නවා.

මම කතාව තවත් කියන්න යන්නේ නෑ, ඔයාල බලලම ඉන්නකෝ !

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම කවිෂ්ක සංකල්ප (Cinerulk )
IMDb 4.5 /10 745 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Don 2 (2011) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Blue Beetle (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dirty Money (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kooki (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nandhi Varman (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Despicable Me 4 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Resident Evil: Afterlife (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Uglies (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Beast (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Avengers (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Pirates: The Last Royal Treasure (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gangster (2006) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan June 8, 2025 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published