CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
823 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Tornado (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Tornado (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 30, 2025United Kingdom91 Min.
Your rating: 0
5 2 votes
Tornado (2025) | ”ටෝනේඩෝ ”

හරි එහෙනම් කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්කො-ටෝනේඩෝ කියන්නේ තාත්තා එක්ක රූකඩ සංදර්ශන පෙන්නන කෙනෙක් ඉතින් ඔහොම දවසක් රූකඩ සංදර්ශනයක් පෙන්නන කොට මෙයගේ ඉස්සරහින් කොල්ලෙක් බෑග් එකක් උස්සන් දුවනවා ඒ දුවද්දි මෙයාට අහුවෙලා මෙයා ඒ බෑග් එක අරන් තියනවා ඒවගේම ඒ බෑග් එකේ අයිතිකාරයන්ට බොරුත් කියනවා ඒක දැක්කේ නෑ කියලා ඉතින් ඔහොම යද්දි මෙයාට එන්න එන්නම ප්‍රශ්න වැඩි වෙනවා ඒ බෑග් එක මොකක්ද? ඇයි ඒ බෑග් එක පස්සෙන් පන්නන්නේ?,අනික ඇයි ටෝනේඩෝ ඇත්ත අයිතිකාරයන්ට බොරු කිව්වේ?
මේවාට උත්තර හොයාන්න නම් ෆිලුම බලන්නම වෙනවා!!!

🚫මෙම ලබා දී ඇති පිටපත HD කැමරා පිටපතකි.මෙහි ශබ්ද හා වීඩියෝ වල  ගුණාත්මක බව අඩු වේ.මෙහි මෙය හදිසිකාරයන් වෙනුවෙන් පමණි. අවශ්‍යම නම් පමණක් ලබා ගන්න.ඉදිරියේදී ඔරිජිනල් වෙබ් පිටපත් නිකුත් වූ පසු නැවත යාවත්කාලින කරනු ලැබේ. රැදී සිටින්න අප සමගම 🚫

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නෙත්මිර දසිඳු (Cinerulk )
IMDb 6.3 /10 295 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Morris Milne
Director

Cast

Tim Roth isSugarman
Sugarman
Jack Lowden isLittle Sugar
Little Sugar
Jack Morris isSquid Lips
Squid Lips
Sammy Hayman isArcher Assistant
Archer Assistant

Similar titles

Kromoleo: The Haunting (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Secret (Video 2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sumesh & Ramesh (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ponniyin Selvan: Part 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pearl (2022) Sinhala Subtitles
Kill ’em All (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
After Ever Happy (2022) Sinhala Subtitles | සත්‍ය හෙලිවීමෙන් පසු? [සිංහල උපසිරැසි] [18+]
The Outpost (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thelma the Unicorn (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
CODA (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Heart Eyes (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Inheritance (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published