CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4200 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
How to Train Your Dragon (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

How to Train Your Dragon (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 18, 2010USA98 Min.
Your rating: 0
8.8 8 votes
How to Train Your Dragon (2010) | ඔබේ මකරාව පුහුණු කරගන්න…

මේ කියන්න යන්නෙ මෑතකදි නිකුත් වුණ ත්‍රිමාණ පරිගණක සජීවීකරණ වලින් නිර්මාණය වුණ හොඳම චිත්‍රපටිය ගැනයි. මේක ලෝකෙ බොහොම දෙනෙක්ට හොඳ වෙලා තියෙන බව තේරෙන්නෙ IMDb හොඳම චිත්‍රපට ලැයිස්තුවේ 177 වෙනි තැනට 2010 මාර්තු 10 වෙනිදා ඉඳන් අද දක්වා කෙටි කාලය ඇතුලත පත්වෙලා තියෙන නිසයි.

කතාව ඇරඹෙන්නෙ Hiccup කියන නව යොවුන් වයසෙ ඉන්න වයිකිං ගැටයගෙන්. මෙයාලගෙ බර්ක් කියන දිවයිනට තියෙන ලොකුම තර්ජනය තමයි මකරු. හරියට අපේ රටේ මදුරු තර්ජනේ වගේ මෙයාල තඩි මකරුන්ගෙ ප්‍රහාර වලින් පීඩා විඳිනවා. ‍ඉතිං මකරෙක් මරණවා කියන්නෙ මේ දිවයිනේ මාර වැඩක්. මරණ මකරගෙ වර්ගය අනුව තමයි සැලකිලි. නිකං සුපර් ස්ටාර් වගේ 😛 රටේ තරුණ ළමයි පුංචි කාලෙ ඉඳන් පුරුදු වෙන්නෙත් මකරු මරන්න තමයි. නමුත් වැ‍ඩේ කියන්නෙ අපේ හිකප්ට මකරු මරණ වැඩේ අල්ලන්නෙ නෑ. එයා ඒ වෙනුවට මකරු අල්ලන්න මැෂිමක් හදනව.

පළවෙනි ටෙස්ටිං එකෙන්ම එයා මකරෙක් අල්ලගන්නව. ඒත් ලේසි පාසු එකෙක් නෙවෙයි. පොත් පත්වල වත් විස්තර නැති අති භයානකම සහ විනාශකාරීම මකරෙක්. ඒ වුණට මේ හිකප්ට හම්බවෙන මකර හිතපු තරම් කළු නෑ. හිකප් මේ මකරව යාළු කරගන්නව. හොර රහසේ මෙයා එයාගෙ පිටේ නැගල රවුම් ගහනව. ඉතිං අන්තිමට මොනව වෙයිද? රටේ අනිත් කට්ටිය මේක දැනගත්තම මොකක් කරයිද? ඒක දැනගන්න මේක බලන්නම වෙනව.

ලිපිය: හරේ සොහොයුරාගෙනි

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම හශාන් මළිඳු (Baiscopelk)
IMDb 8.1 /10 850,380 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Dean DeBlois
Director

Cast

Jay Baruchel isHiccup (voice)
Hiccup (voice)
Gerard Butler isStoick (voice)
Stoick (voice)
Craig Ferguson isGobber (voice)
Gobber (voice)
America Ferrera isAstrid (voice)
Astrid (voice)
Jonah Hill isSnotlout (voice)
Snotlout (voice)
Christopher Mintz-Plasse isFishlegs (voice)
Fishlegs (voice)
T.J. Miller isTuffnut (voice)
Tuffnut (voice)
Kristen Wiig isRuffnut (voice)
Ruffnut (voice)
Philip McGrade isStarkard (voice)
Starkard (voice)

Similar titles

Rio 2 (2014)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Final Destination (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Jack in the Box (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fatherhood (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Summer Ghost (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Naruto Shippûden: The Lost Tower (2010) with Sinhala Subtitles
The Boys in the Boat (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Home (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Count of Monte Cristo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League Dark (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Edge of Tomorrow (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Face/Off (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published