CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
186 Views

  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
Jora Kaiya Thattunga (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jora Kaiya Thattunga (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 16, 2025India107 Min.
Your rating: 0
7 3 votes
Jora Kaiya Thattunga (2025) | “මැජික්කාරයා”

 

මේ කතාවේ ප්‍රධාන චරිතයේ ඉන්නේ මැජික්කාරයෙක්.මෙයා තාත්තාගේ අභාශයෙන් මැජික්කාරයෙක් වෙනවා.ඒත් මෙයා මුලදි ගොඩක් සාර්ථක වෙන්නේ නෑ.චිත්‍රපටියේ ආකාරයට එයා දෙපාරක්ම ආසර්තක වෙනවා.මේ අතරෙදි මෙයා ආදරයෙන් හදාගන්න පරවියා අසල්වැසි ගෙදර ඉන්න රස්තියාදුකාරයෝ ටිකක් එකතු වෙලා මරණවා.මැජික්කාරයා මේ ගැන හරියටම දන්නේ නැති වුනත් එයාලව සැක කරලා රණ්ඩුවට පැටලෙනවා.එතන ඉන්න කෙනෙක් මේ ගැන තරහක් ඇති වෙලා මැජික්කාරයාගේ අතක් කපලා දාන්න මැරයෙක්ට භාර දෙනවා.මේ දේවල්වලට මුණ දෙන්න වුන මැජික්කාරයා එයාගේ මැජික් පාවිච්චි කරලා එයාට වැරදි කරපු අයගෙන් පලි ගන්නවා.

ඉතිං මේ විදිහට කතාවේ ඉතුරු ටික ගලා ගෙන යනවා.මං හිතන්නේ මේ කතාව සම්පූර්ණයෙන් ම බලලා හිටියොත් හොදයි කියලා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දිලීකා සෙව්වන්දි (Cinerulk )
IMDb 6.5 /10 341 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Yogi Babu isMagician
Magician
Hareesh Peradi isDSP Hariharan
DSP Hariharan
Zakir Ali isKareem
Kareem
Kalki Raja isMagician's Assistant
Magician's Assistant

Similar titles

Jo Tera Hai Woh Mera Hai (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Outrage (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mortal Kombat Legends: Cage Match (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hit Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Batman vs. Dracula (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pihu (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Clap (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Badass Ravi Kumar (2025) Sinhala  Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jiivi 2 (2022) Sinhala Subtitles | “ජීවිතය උඩු යටිකුරු කළ මංකොල්ලය” | සිංහල උපසිරැසි සමඟ
Iratta (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sathamindri Mutham Tha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maharaj (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published