CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
5646 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
Final Destination: Bloodlines (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Final Destination: Bloodlines (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 14, 2025USA110 Min.
Your rating: 0
8.6 14 votes
Final Destination Bloodlines (2025) | ”මරණය වළකනු බැහැ”

Final Destination කියන්නේ සෑහෙන දෙනෙක් දන්න කියන චිත්‍රපටි මාලාවක්නේ. පුංචි කාලෙම මරණය කියන්නේ කොයිවගේ භයානක දෙයක්ද කියලා අපේ මනසට රිංගවන්න සමත්වුණු චිත්‍රපටි මාලාවක් විදිහට තමයි මම නම් Final Destination චිත්‍රපටි මාලාව හඳුන්වන්නේ. ඒ දවස්වල මාරම බයයි චිත්‍රපටිවල තිබ්බ දේවල් වලට. හුඟක් අයට අර කොට ලොරියේ සීන් එක ඔලුවට එනවා Final Destination කියද්දී. 2000 අවුරුද්දේ පටන්ගත්ත චිත්‍රපටි මාලාව අවුරුදු 11ක් ඇතුළත චිත්‍රපටි 5ක් නිකුත් කළා. 

Jeffrey Reddick තමයි මේ කතාවේ නිර්මාණකරුවා වෙන්නේ. ඔයාලා දන්නවද එයා මේ පිටපත මුලින්ම ලියලා තියෙන්නේ ඔයාලා හැමෝම දන්න කියන The X-Files කතාමාලාවේ එක එපිසෝඩ් එකක් විදිහට. පස්සේ මෙයාට හිතිලා තියෙනවා මේකෙන් චිත්‍රපටියක් නිර්මාණය කරන්න. ඊටපස්සේ Warner Bros. Entertainment ආයතනයේ සමාගමක් වුණු New Line Cinema එකේ යාලුවෙක් එක්ක කතා කරලා මේකට The X-Files රචකයෝ වුණු James Wong සහ Glen Morganව සම්බන්ධ කරගෙන පළවෙනි චිත්‍රපටිය නිර්මාණය කරනවා. ඊටපස්සේ විවිධ අධ්‍යක්ෂකවරු සහ රචකයෝ යටතේ චිත්‍රපටි මාලාව ඉදිරියට කරගෙන ගියා.

ඉතිං මේ Final Destination Bloodlines කියන්නේ චිත්‍රපටි මාලාවේ 6වෙනි චිත්‍රපටිය. 5වෙනි චිත්‍රපටියෙන් අවුරුදු 14කට පස්සෙයි මේක නිර්මාණය වෙන්නේ.

Horror/Mystery ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Zach Lipovsky සහ Adam Stein. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 49ක් වෙනවා වගේම බෙදාහරින්නේ Warner Bros. Pictures ආයතයනය. මේ චිත්‍රපටිය Final Destination 5 චිත්‍රපටියට ප්‍රීක්වල් එකක් වෙනවා. ඒවගේම චිත්‍රපටි මාලාවේ වැඩිම ආදායමක් ලබපු චිත්‍රපටිය වෙන්නෙත් මේක. ඩො.මි. 50ක වියදමක් දරලා මේ වෙනකොට ඩො.මි 230කට වැඩි ඉතා ඉහල ආදායමක් ලබලා තියෙනවා.

හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ.

හැබැයි පරණ චිත්‍රපටි ටික වගේම සුපිරියටම තියෙනවා කියලා නම් කියන්න ඕන. ලේ කියන එක හොඳටම පෙන්නනවා. ඒ ගැනත් අවදානෙන්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුපුන් සදීප (Cinerulk )
IMDb 6.9 /10 66,650 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Kaitlyn Santa Juana isStefani Reyes
Stefani Reyes
Teo Briones isCharlie Reyes
Charlie Reyes
Rya Kihlstedt isDarlene Campbell
Darlene Campbell
Alex Zahara isUncle Howard
Uncle Howard
Tony Todd isWilliam John Bludworth
William John Bludworth
Brec Bassinger isIris (1960's)
Iris (1960's)
April Telek isAunt Brenda
Aunt Brenda

Similar titles

The Matrix Resurrections (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kajiman (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deadpool 2 (2018)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ford v Ferrari (2019)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
ECHO (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trolls Holiday in Harmony (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Three Musketeers: Milady (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghost Rider: Spirit of Vengeance (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Strange Darling (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Shawshank Redemption (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Extra Ordinary Man (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maigret Sets A Trap (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan June 24, 2025 Reply

    😐

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published