CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
5224 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
Clown in a Cornfield (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Clown in a Cornfield (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 08, 2025USA96 Min.
Your rating: 0
9.1 11 votes
Clown in a Cornfield (2025)| ලේ පිපාසිත විකටයෝ...!

මේක ඇවිල්ලා අලුතින් ම රිලීස් උන සුපිරි ත්‍රිලර් මූවි එකක් .රටේ පැත්තකට වෙන්න තියෙන ගමකට යන ඩොක්ටර් කෙනෙකුයි එයාගෙ දුවගෙනුයි තමයි කතාව පටන් ගන්නේ ,

මෙයාලා මෙහෙ එන්න කලින් මේ ගමේ තිබ්බ කර්මාන්ත ශාලාවක් ගින්නෙන් විනාශ වෙලා තියෙනවා.මේ ගමේ ඉන්නෙ ගොඩක් ම ඒ ගමේ ඉතිහාස සම්ප්‍රධායට ගරු කරන මිනිස්සු …. ඉතින් මේ දුව මේ ගින්නට සම්බන්ධයි කියලා සැක කරපු මේ ගමේ හිටපු කල්ලිය එක්ක එකතු වෙනවා කල්ලිය කිව්වට යාලුවෝ ටිකක් , මේ අය එක එක භයානක විකටයෝ සම්බන්ධ වීඩියෝ හදලා අන්තර්ජාලයට දාන එක විනෝදාංශයක් කර ගත්ත ගැටවරයෝ ටිකක්

මුලදි මේ සෙට් එකේ 6 දෙනෙක් ඉන්නවා ඒත් අන්තිමට ඉතුරු වෙන්නෙ දෙන්නෙක් විතරයි ඉතුරු 4 දෙනා    විකට ඇදුම් ඇදගත්ත අත්භූත පිරිසක් අතින් දරුණු විදිහට ඝාතනය වෙනවා

ඔයාලා ”ටෙරිෆයර්” ෆිල්ම් ටික බලලා තියෙනවනම් , මේකත් ඒ වයිබ් එකටම යන හොද ත්‍රිලින් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුලුවන් සෑහෙන රසවත් චිත්‍රපටියක් කියන්න පුලුවන්

පොඩි අවවාදයකුත් තියෙනවා මේකෙ ලේ වැගිරීම් දර්ශන වගේ ම පොඩි lgbtq සීන් එක්කුත් තියෙනවා , පොඩි අය එක්ක බලද්දි පරිස්සමෙන්!

ඉතින් මේ වියරු  මිනීමැරුම් පිටිපස්සෙ ඉන්නෙ කවුද , කියලා ඔයාලාම බලාගන්නකෝ …

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිතිජ ආකාශ් (CineSubz.co)
IMDb 5.7 /10 9,092 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Eli Craig
Director

Cast

Katie Douglas isQuinn Maybrook
Quinn Maybrook
Aaron Abrams isDr. Glenn Maybrook
Dr. Glenn Maybrook
Vincent Muller isRust Vance
Rust Vance
Kevin Durand isMayor Arthur Hill
Mayor Arthur Hill
Will Sasso isSheriff Dunne
Sheriff Dunne
Cassandra Potenza isJanet Murray
Janet Murray
Verity Marks isRonnie Queen
Ronnie Queen
Ayo Solanke isTucker Lee
Tucker Lee

Similar titles

Elio (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tad – The Explorer and the Emerald Tablet (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Atomic Blonde (2017) Sinhala Subtitles
Alti (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
High Heat (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Taken 3 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blue Miracle (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rekhachithram (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hari Hara Veera Mallu: Part 1 – Sword vs Spirit (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hridayapoorvam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hansel & Gretel: Witch Hunters (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jai Ganesh (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Niroshan June 28, 2025 Reply

    🤡

  • Nuwan August 17, 2025 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published