CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2838 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
The Ritual (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Ritual (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 11, 2017United Kingdom94 Min.
Your rating: 0
8.6 9 votes
The Ritual (2017) | ඇදහිල්ල

මේ ෆිලුම 2017 එන්න තිබුනට ඇත්තටම ආවේ 2018 දී. ඇවිල්ලා නම් දැන් සති 3ක් වගේ වෙනවා. මේක netflix වලින් කරපු ෆිලුමක්. ඉතින් ෆිලුම් ගැන දන්නා කෙනකේ නම් අරගෙන බලනවා ෂුවර්. horror කියන කාණ්ඩයට අයත් මේ ෆිලුම විනාඩි 90ක් එහෙම නැතිනම් පැය 1යි විනාඩි 30ක ධාවන කාලයක් තියෙනවා. ඒ වගේම IMDB ලකුණු 6.5 අරගෙන තියෙනවා. ඒ වගේම මේ ෆිලුම British Independent Film Awards වලදී Best Effects වලට හිමි සම්මානය දිනාගෙන තියෙනවා වගේම Sitges – Catalonian International Film Festival වලදී හොදම නළුවා ට හිමි සම්මානය මෙහි රගපාන Rafe Spell (ලුක් ) විසින් දිනාගෙන තියෙනවා.

දැන් එහෙනම් කතාව පැත්ත හැරෙමු. යාළුවො 5 දෙනෙක් සෙට් වෙලා බොනවා. කැම්පස් එකේ යාළුවො කාලෙකට පස්සේ සෙට් වෙලා බොනවා. ඉතින් කස්ටිය සෙට් උණු එකේ විනෝද සවාරියක් යන්න තැන් ගැන කතා කරනවා. හැබැයි අවසාන තීරණයක් ගන්නේ නැතුව කස්ටියම එළියට එනවා. ඒ ඇවිල්ලා පොඩි වෙලාවකින් හිතුවේ නැති විදියට මේ පස්දෙනාගේ එක් කෙනෙක් වෙන රොබ්ට මේ ලෝකය හැරයන්න සිදුවෙනවා. ඉතින් ඉතිරි යාලුවෝ 4 දෙන තීරණය කරනවා රොබ් ට කරනා ගරුකිරීමක් විදියට රොබ් කියපු තැනට යන්න. ඒ කොහේද ඒ? ඒ ගැන ඔයාලට කතාවෙන් බලාගන්න පුළුවන්.

ඉතින් මේ ගමන යද්දී කණ්ඩායමේ සගයෙක්ගේ කකුලේ ආබාධයක් වෙනවා. ඒ නිසා එයාල යන්න තියෙන මාර්ගයේ යන්නේ නැතිව කෙටි මාර්ගයකින් යන්න තීරණය කරනවා. ඉතින් මේ කෙටි මාර්ගය ඇත්තටම කෙටි මාර්ගයක් වෙයි ද? සවාරිය යන අයට ආපහු එන්න පුළුවන් වෙයි ද? ඇත්තටම මොකද වෙන්නේ? තව විස්තර කිවුවොත් කතාවේ රස නැතිවෙන නිසා මෙතනින් නවතිනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දසන් බුද්ධික (Baiscopelk)
IMDb 6.4 /10 132,646 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Home Alone (1990) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nizhal (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Loud House Christmas (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
My Hero Academia: Two Heroes (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! Abracadabra-Doo (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Play Dead (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bullet Proof (2022) Sinhala Subtitles
Countdown (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Morbius (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Wonder (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuntilanak (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sahara (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published