CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
Sitaare Zameen Par (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sitaare Zameen Par (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 20, 2025India155 Min.
Your rating: 0
9 1 vote
Sitaare Zameen Par (2025) | “සෑම දරුවෙකුම තරුවක්”

 

 

අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගොඩක් දෙනා ආසාවෙන් බලාගෙන හිටපු 2025 වසරේ නිකුත් වුන Sitaare Zameen Par කියන හින්දි චිත්‍රපටයට.

හදිස්සිකාරයින්ට බලන්න HDTC කැම් පිටපතකට තමයි උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නේ.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ R. S. Prasanna විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නේ Aamir Khan සහ Aparna Purohit විසින්. මේ චිත්‍රපටය Aamir Khan ගේ 2007 වර්ෂයේ “Taare Zameen Par” චිත්‍රපටයේ spiritual successor එකක් විදියට නිර්මාණය කරලා තියෙනවා.

ඉතින් අමීර් ඛාන්ගේ ෆිල්ම් එකක් කිව්වම ඒකෙ කොලිටිය ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ, ඒ නිසා අමීර් ඛාන්ගේ රසිකයින්ට මේකත් අනිවාර්යයෙන්ම සුපිරිම සිනමා අත්දැකීමක් ලබාදෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒ වගේම මේ ෆිල්ම් එකට ගොඩක් පොසිටිව් රිවීව්ස් ලැබිලා තියෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Aamir Khan සහ Genelia Deshmukh රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය 2018 වර්ෂයේ ස්පාඤ්ඤ “Champions” චිත්‍රපටයේ නිල ප්‍රතිනිර්මාණයක් (official remake) විදියට නිර්මාණය කරලා තියෙනවා.

දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් ගුල්ශන් අරෝරා කියන බාස්කට්බෝල් කෝච් දවසක් බීමතින් රිය පදවලා දාගනිපු නඩුවක් නිසා ඒකෙ දඩුවම විදියට මෙයාට මානසික ආබාධ තියෙන ටීම් එකකට මාස තුනක් පුහුණුකරන්න සිද්ධ වෙනවා.. ඉතින් මුලදිනම් මෙයා කොහෙත්ම මේකට කැමති වෙන්නෙ නෑ. ඉතින් මින් එහාට මම මොනවත් කියන්න යන්නේ නෑ, ඔයාලටම මේ ලස්සනම ලස්සන චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉඳුවර නිසල් (Cinerulk )
IMDb 7.6 /10 4,914 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Aamir Khan isGulshan Arora
Gulshan Arora
Genelia D'Souza isSuneeta Arora
Suneeta Arora
Deepraj Rana isPaswan Ji
Paswan Ji
Gurpal Singh isKartar Paaji
Kartar Paaji

Similar titles

Haathi Mere Saathi (2021)
Ghosted (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Diablo (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Immaculate (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Back in Action (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chhaava (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Miracle Worker (1962) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Brutalist (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Akelli (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Laapataa Ladies (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Badhaai Do (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mad Square (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published