CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
7 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
Kuberaa (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kuberaa (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 19, 2025India185 Min.
Your rating: 0
10 1 vote
Kuberaa (2025) | “හිඟන්නො කියන්නෙ මිනිස්සු නෙමෙයිද…!”

 

20 June 2025 වනදා ලොව පුරා තිරගතවීම් ඇරඹෙන මෙම චිත්‍රපටය නමින් ” කුබේරා ” පැය 2 කුත් විනාඩි 40 ක් පුරාවට දමිළ බසින් සහ තෙලිඟු බසින් නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස ” දනුෂ් ” රංඟනයෙන් දායක වන අතර ප්‍රධාන නිලිය ලෙස ” රෂ්මිකා මන්දනා ” රංඟනයෙන් එකතු වෙනවා , ඊට අමතරව චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදිහට අපි කවුරුත් දන්න තෙලිඟු සිනමාවේ කිං නාගර්ජුනා ද මේකෙ රංඟනයෙන් එකතු වෙලා ඉන්නවා. මේ වන විට IMDb මීටරය තුල 7.2/10 ක ඉතා ඉහල අගයක් සමග කුණු තක්කාලි දර්ශකයේ 4/5 ක අගයක් ගන්න මෙම චිත්‍රපටය සමත් වෙලා තියෙනවා.

චිත්‍රපටය පිලිබඳව තවත් විස්තර කීපයක් පහලින් දාන්නම්.

Directed by : Sekhar Kammula

Written by : Sekhar Kammula ,Chaithanya Pingali

Produced by : Suniel Narang ,Puskur Ram Mohan Rao ,Ajay Kaikala

Cinematography : Niketh Bommireddy

Edited by : Karthika Srinivas

Music by : Devi Sri Prasad

Production companies Sree Venkateswara Cinemas LLP ,Amigos Creations

Country : India

Languages : Telugu ,Tamil

Budget : ₹120–150 crore[a]

” තව දෙයක් ගොඩක් දුරට දනුෂ්ගෙ ඊලඟ නැෂනල් අවර්ඩ් එක මේක වෙන්නත් බැරි නෑ. “

කතාව මෙහෙමයි.

ඉන්දියාවෙ ඉන්න ලොකුම සල්ලිකාරයෙක් වෙන නීරජ් මිත්‍රාට එයාගෙ ව්‍යාපාරයකට කෝටි ලක්ෂයක් රජයට දෙන්න ඕන

වෙනවා , ඒකෙන් කෝටි පනස්දාහක් නීතිමය විදිහටයි තවත් කෝටි පනස්දාහක් නීතිමය නොවන විදිහටයි දෙන්න ඕන වෙනවා.

ඉතින් මේ නීතිමය නොවන විදිහට මුදල් දෙන්න මෙයාලට හොර සමාගම් කීපයක් පිහිටුවන්න ඕන වෙනවා , ඉතින් මේකට මෙයාට සම්භන්ධ නැති මේ දේවල් පිටට නොකියන 4 දෙනෙක්

හොයනවා , ඒකට මෙයාල තෝර ගන්නෙ හිඟන්නො 4 දෙනෙක්ව. මෙයාල මේ හිඟන්නො 4 දෙනාගෙ නමින් හොර සමාගම් 4 ක් විවෘත කරලා ,

කෝටි පනස්දාහක් ඇමති කෙනෙක්ට හුවමාරු කරන්න සූදානම් වෙනවා.

  • මොකක්ද මේ ව්‍යාපාරෙ…? “
  • කවුද මේ හිඟන්නෝ…?
  • එයාලට මොකද කරන්නෙ…?
  • ඇයි මෙච්චර සල්ලි…?
  • මේ වැඩේ ලේසියෙන් කරගන්න පුලුවන් වෙයිද..?

මේ හැමදේම දැනගන්න නම් කතාව අනිවාරෙන්ම බලන්න වෙනවා , මාම මේ නිකන් උඩින් විතරයි කිව්වෙ , මේක අනිවාරෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග (Cinerulk )
IMDb 7.1 /10 2,270 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Jim Sarbh isNeeraj
Neeraj
Dalip Tahil isNeeraj's Father
Neeraj's Father
Sunaina isDeepa
Deepa
Bagavathi Perumal isBeggar Trainer
Beggar Trainer
Sayaji Shinde isSI Ashok Godbole
SI Ashok Godbole

Similar titles

The Twin (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Some Like It Hot (1959) Sinhala Subtitles
The Transporter Refueled (2015)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rosario (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paradise (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
P.S. (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bangalore Days (2014)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sachein (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Manikarnika: The Queen of Jhansi (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pokiri (2006)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Freedom Fight (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Furiosa: A Mad Max Saga (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published