CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
8518 Views

  • Player 01
  • Player 02
The Last Airbender (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Last Airbender (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 30, 2010USA103 Min.
Your rating: 0
votes
The Last Airbender (2010) | ලොවටම එකයි…

මේ කතාව දිග හැරෙන ලොව ප්‍රධාන වශයෙන් මිනිස් කොට්ටාශ හතරක් වෙසෙනවා. මේ මිනිස් වර්ගන් හතරට ලොව මූලික පදාර්ථයන් වෙන පොළොව, වාතය, ජලය සහ ගින්දර Bend කරන්න පුලුවන්. මෙයාලගෙ සටන් සිද්ධ වෙන්නෙ මේ පදාර්ථ bend කිරීමෙන්. ලොව සාමය පවත්වාගන්නේ, ලොවටම එකෙක් වන, නැවත නැවත ඉපදෙන, Avatar නමින් හදුන්වන, පදාර්ථ හතරම bend කරන්න පුළුවන් පුද්ගලයෙක්. හදිස්සියේම Avatar Roku මිය යනවා. අළුත් Avatar ඈති වන්නට පෙර අග්නි දේශය (Fire Nation) ලොවම යටපත් කර ගැනීමේ මෙහෙයුම අරඹනවා. කතාව කියන්නෙ ජල දේශයේ (Water Nation) හි Katara විසින්. එතනින් එහාට කතාව ඔයාලම බලන්න.

මම කීව වගේ මේ කතාවේ කාටූන් මාලව සෑහෙන්න ප්‍රසිද්ධ වුනා. ඒ මේ කතාවේ තිබ්බ සුපිරි බව නිසාමයි. කාටූන් මාලවට season තුනක් තිබුනා. කතාව දිගයි, සියුම් තැන් එමටයි. චිත්‍රපටියට ගොඩ නැගුවේ පළමු සීසන් එක පදනම් කරගෙන. හිතන්න කොච්ච්ර අමාරු වෙයිද ඔය කතාව පැය 1.5 ක් ඇතුලට ගන්න. අන්න එතන තමයි අලය තියෙන්නෙ. මටනම් කතාව අපරාදෙ වගේ, ඒ මම කාටූන් මාලාවේ තදබල ප්‍රේක්ශකයෙක් නිසා වෙන්න ඇති. ඔයාලත් බලන්නකෝ,

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම වා.මු. නිලන්ත පියසිරි (Baiscopelk)
IMDb 4 /10 158,198 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Shaun Toub isUncle Iroh
Uncle Iroh
Aasif Mandvi isCommander Zhao
Commander Zhao
Cliff Curtis isFire Lord Ozai
Fire Lord Ozai
Seychelle Gabriel isPrincess Yue
Princess Yue
Francis Guinan isMaster Pakku
Master Pakku

Similar titles

Solo (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
L2: Empuraan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Warriorr (2022) Sinhala Subtitle | ” රණශූරයා ” | සිංහල උපසිරැසි සමඟ
Run Hide Fight (2021) Sinhala Subtitles
The King’s Man (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Singam (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kong: Skull Island (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman: Under the Red Hood (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fantastic Beasts and Where to Find Them (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mankatha (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bheema (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chatrapathi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nirma August 7, 2023 Reply

    Not working

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published