CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4137 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Sister Midnight (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sister Midnight (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 14, 2025United Kingdom107 Min.
Your rating: 0
4.6 11 votes
Sister Midnight (2025) | සිංහල උපසිරැසි සමඟ

බලාපොරොත්තු දහසක් මැද විවාහ වූ ඇයට අන්තිමට සිදු වූයේ කුමක්ද ?
කර්ණා කන්දාරි අධ්යක්ෂණය කළ මංගල චිත්රපටය “සිස්ටර් මිඩ්නයිට්”. බිරිඳකගේ සියලු අපේක්ෂාවන්, පළමු මොහොතේ සිට බිඳ වැටෙන ආකාරය සහ ඉන්පසු ඇය විවිධ මිථ්යා විශ්වාසයන් සමඟ පොරබදන ආකාරය සිස්ටර් මිඩ්නෛට් තුළින් දැකගන්න පුළුවන්.
උමා, මුරණ්ඩු කාන්තාවක්, යෝජිත විවාහයකින් පසු මුම්බායි වෙත සංක්රමණය වුවත් නව ස්ථානයෙ නුහුරු බවක් දැනේ. තමා යම් ස්ථානයක කොටුවූ බව සිතන ඇය නොසන්සුන්කාරී මානසිකත්වයකට ලක්වෙයි. ‘සිස්ටර් මිඩ්නයිට්’ විස්තර කිරීමට අපහසු චිත්රපටවලින් එකකි. පළමු රාමුවේ සිටම, අවුල් සහගත, බොහෝ විට ව්යාකූල ලෝකයකට අපව ඇද දමයි. මතුපිටින්, එය කලකිරීම සමඟ පොරබදමින් සිටින අලුත විවාහ වූ කාන්තාවක් ගැන ය – රාධිකා ආප්තේ ,උමා ලෙස ප්රධාන චරිතය රඟපාන මෙය බ්රිතාන්ය නිෂ්පාදනයක් . උමා (රාධිකා ආප්තේ) තම සැමියා වන ගෝපාල් (අශෝක් පතක්) ගේ මුඩුක්කු නිවසට පැමිණි මොහොතේ සිට ප්රශ්න ගොඩකි. . නව යොවුන් බිරිඳක ලෙස ඇය බලාපොරොත්තුවෙන් සිටි සියලු සිහින තත්පරෙන් තත්පරය බිඳ වැටේ .ඇයට නැවතීමට සිදු වූයේ අපරිසිදු ස්ථානයකය.මුදල් හදල් යහමින් නැත.ඒ ඔක්කොටම හපන් සැමියා ගේ අලස බව සහ බීමත්කම..මේ නිසා ඇය නිරතුරුවම කෝපාවිෂ්ඨ, වෙයි .මූලිකවම ගෝපාල් ලිංගිකත්වයට කිසිදු උනන්දුවක් නොදැක්වීම ඇයට ඇති බලවත්ම ප්රශ්නයයි.එහෙත් එක් අවස්ථාවක ඇය කොහොමහරි ඔහුව ලිංගික ක්රියාවකට බලෙන්ම ඇඳගනි.එහෙත් එය අවසානයේ සිදුවන්නේ ඇයද නොසිතූ දෙයක්.රමණය අතරවාරයේ ඔහු මිය යයි. නමුත් ඇය මළ සිරුර භූමදාන හෝ වෙනත් කිසිවක් නොකර නිවසේ තබා ගනී. ඊට පස්සේ? ….. නිරුවත් දර්ශන සහ ඇතැම් මිත්යා විශ්වාස මත පදනම්ව ගොඩනගා ඇති ඇතැම් රූප රාමු හේතුවෙන් ඉන්දියාව තුළ මෙම චිත්රපටය වඩාත් මතභේදයටලක්වුණා.ඒ නිසාම බොහෝ විවේචනයන්ටද මුහුණ දෙන්න ඊට සිදු වුණා.කරන් කන්දාරි වඩා ජනප්රියව සිටියේ කෙටි චිත්රපට නිෂ්පාදකයෙකු සහ කැමරා ශිල්පියකු වශයෙනි. 2024 දී කෑන්ස් චිත්රපට උළෙලේ කැමරා ඩි’ඕර් සඳහා මෙය යෝජනා විය. ෆැන්ටාස්ටික් ෆෙස්ට්වල් හිද සම්මානයට පාත්ර විය.තවත් සම්මාන උළෙල කීපයක්ම නියෝජනය කර ඇත.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අනූපමා (CineSubz.co)
IMDb 6 /10 976 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Codename: Devil (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Reddy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I, The Executioner (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Respati (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The King of Kings (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cat and Dog (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Man in the White Van (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
DNA (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Project Silence (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Last Bullet (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhavani Ward 1997 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uglies (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published