CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3286 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Ishq Vishk Rebound (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ishq Vishk Rebound (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 21, 2024India106 Min.
Your rating: 0
7.6 12 votes
Ishq-Vishk Rebound (2024) | “Gen-z ආදර කතාවක්”

 

Ishq-Vishk Rebound කියන්නේ ලස්සන Gen-z ආදර කතාවක්. මේ චිත්‍රපටිය නිකුත් වෙලා හරියටම අවුරුද්දකින් පස්සේ ජුනි 21 තමයි ඩිජිටල් පිටපත් අන්තර්ජාලයට නිකුත් වුනේ.මේ චිත්‍රපටියේ “soni soni” සින්දුව නම් හැමෝම වගේ අහලා ඇති මොකද ඒ දවස් වල වගේම තාමත් ඒ සින්දුව ප්‍රසිද්ධයි.

ඉතින් මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය විදියට mismatched කතාමාලවෙන් අතිශය ප්‍රසිද්ධියට පත් වුණු Rohit saraf සමගින් හදුන්වා දෙන නළු Jibraan Khan වගේම හදුන්වාදෙන නිළි Pashmina Roshan සහ Naila Grrewal රංගනයෙන් දායක වෙනවා. කතාව රචනය සහ අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Nipun Dharmadhikari විසින්.

චිත්‍රපටිය 5.3/10 IMDb අගයක් වගේම, 81% ක ගූගල් පරිශීලක කැමැත්තකුත් ලබා ගෙන තියෙනවා.සංගීත අධ්‍යක්ෂණය Rochak Kohli විසින්.සින්දු ටිකත් ගොඩාක් ලස්සනයි.

කතාව ගැන ටිකක් කියනවානම්,මේක ආදර කතාවක් හැබැයි Rebound සම්බන්ධතාවක් ගැන.ඒ කියන්නේ බ්‍රේක්-අප් එකක් වුණු ගමන් ඇති වන ආදරයකට.මේ කතාවේ චරිත තමයි රාගව්,සාන්‍යා,සහීර් සහ රියා.ඉතින් මේ රාගව්,සහීර් සහ සාන්‍යා කියන්නේ පොඩි කාලේ ඉදන්ම හොදම යාලුවෝ.මෙතනින් සහීර් සහ සාන්‍යා ආදරවන්තයන් වගේම අනිත් දෙන්නත් ආදරවන්තයෝ.කොහොමහරි මේ හතර දෙනාම බ්‍රේක්-අප් වෙනවා.ඒත් එක්කම තවත් දෙන්නෙක්ගේ ආදර කතාවක් ආරම්භ වෙනවා..ඊලගට මොනවා වෙයිද? යාලුකම කියන්නේ ආදරයද? යාලුකමට ආදරය ගාවගන්න එක වැරදීද? එහෙනම් ෆිල්ම් එක බලලම තීරණය කරන්න.

Ishq Vishk Rebound (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම VDK සත්සර (Cinerulk )
IMDb 7.9 /10 7,190 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The Green Mile (1999) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Coolie No.1 (2020) With Sinhala Subtitles
Original RRR (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ | TELUGU
Ulajh (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Munjya (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aramm (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Echo Boomers (2020) Sinhala Subtitles
Ford v Ferrari (2019)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Voice of Sathyanathan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aafat-e-Ishq (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Brother of the Year (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Again (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published