CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3196 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Hercules in the Underworld (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Hercules in the Underworld (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 07, 1994NZ91 Min.
Your rating: 0
10 1 vote
Hercules in the Underworld (1994) | “හර්කියුලිස්ගේ දිනපතා සංචාරය 3”

 

 

අප ඉදිරිපත් කරගෙන යන හර්කියුලිස් චිත්‍රපට මාලාවේ 3 වැන්න වන අතර මෙය පසු කාලීනව හර්කියුලිස් පාතාලයට යන නමින් වාසනා පොත් ප්‍රකාශකයෝ පොඩි පොතක් පවා මුද්‍රණය කරලා තිබ්බා මට මතක විදියට එකේ කතෘ වුනේ මනෝජ් කියල කෙනෙක් පොතක් වුනේ පොඩි ගානක් ඒ කාලේ අන්න ඒ පොතේ තිබ්බ කතාව තමා මේ තියෙන්
නේ.හැම විටම හර්කීයුලිස්ගේ මරණය අපේක්ෂා කරන හේරා ඇටවූ උගුලක් තමා මේකත්
හර්කියුලිස්ට සිද්ද වෙනවා පාතාලයට යන්න එකත් පන පිටින් කව්ද පාතාලයට පන් පිටින් යන්නේ ! හර්කියුලිස්ට පුළුවන් !

සියුස් පවා තම පුත් හර්කියුලිස් අමරනියද නැද්ද බව දන්නේ නැහැ සියුස් තම පුතාට උදව්
නොකලත් මෙහිදී ඔහු කියනවා ඉවත් වෙලා යන්න කියලා සියුස් කියනවා මෙතක් කල් ඔහුට උදව් උපකාර කල අයෙක් පවා හර්කියුලිස්ට විරුද්ද වෙනවා ! හර්කියුලිස් පාතාලයට පිවිසි වෙලාවේ ඔහුගේ බිරිදත් එනවා ! හරි ඔය වගේ කතාව හර්කියුලිස් සමත් වෙනවද තම බිරිද බේරාගෙන නැවත එන්න කියල බලන්න පුළුවන් කතාව බලුවොත් !

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුරනන්දන බංඩාර (Cinerulk )
IMDb 6.4 /10 2,385 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Kevin Sorbo isHercules
Hercules
Tawny Kitaen isDeianeira
Deianeira
Michael Hurst isCharon the Boatman
Charon the Boatman
Andrew Kovacevich isBerserk Man in Inn
Berserk Man in Inn
John McKee isFake Eryx the Boxer
Fake Eryx the Boxer

Similar titles

The Karate Kid Part 2 (1986) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Astérix and Obélix: God Save Britannia (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Beekeeper (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Puli (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Samajavaragamana (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gajakessari (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A.R.M (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission: Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Over the Moon (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Heropanti (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mark Antony (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anchakkallakokkan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published