CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4546 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Karate Kid: Legends (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Karate Kid: Legends (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 08, 2025USA94 Min.
Your rating: 0
9.8 14 votes
Karate Kid: Legends (2025) | ”අතු දෙකක්, එක් ගසක්”

 

Karate Kid කියන්නේ සෑහෙන දෙනෙක් දන්න කියන චිත්‍රපටියක්නේ. මොකද ITN නාලිකාවෙන් අපි පොඩි කාලෙදී ප්‍රදර්ශණය කරපු නිසා අපි හැමෝම මේක බලලා තියෙනවා. ඒ කාලේ ඉතින් කරාතේ කියන්නේ අපිට පිස්සුවක්නේ. අනිවාරෙන් ඔයාලා ඒ ශොට් කරලා බලන්නත් ඇති.

මුලින්ම Robert Mark Kamenගේ නිර්මාණයක් විදිහට 1984 අවුරුද්දේ පළවෙනි චිත්‍රපටිය නිකුත්වෙන්නේ චිත්‍රපටි 4ක සැලසුමකට අනුවයි. ඔරිජිනල් සීරිස් එකට අයිතිවෙන්නේ ඒ චිත්‍රපටි 4 තමයි. පිළිවෙළින් ගත්තාම The Karate Kid (1984), The Karate Kid Part II (1986), The Karate Kid Part III (1989), සහ The Next Karate Kid (1994). ඊටපස්සේ නිකුත්වෙන්නේ ප්‍රතිනිර්මාණ. ඒකට The Karate Kid (2010) සහ මේ නිකුත්වුණු Karate Kid: Legends (2025) අයිතියි.

ඒවගේම 2018 නිකුත්වීම් ආරම්භ කරපු Cobra Kai කතා මාලාවත් මේඑකටම සම්බන්ධයි. ඒකත් බලන්න.

ඉතිං මේ Karate Kid: Legends කියන්නේ චිත්‍රපටි මාලාවේ 6වෙනි චිත්‍රපටිය.

Action/Family ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Jonathan Entwistle. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 58ක් වෙනවා වගේම බෙදාහරින්නේ Sony Pictures ආයතයනය. මේ චිත්‍රපටියේදී ඔරිජිනල් සෙට් එකේ හිටිය ඩැනියල්වයි (Ralph Macchio) 2010 Karate Kid එකේ මාස්ටර් හැන්වයි (Jackie Chan) එකට බලාගන්න අපිට පුලුවන් වෙනවා.

හරියට බැලුවොත් මෙකෙන් වෙන්නේ වෙනම නිර්මාණය වුණු 2010 චිත්‍රපටිය ප්‍රධාන චිත්‍රපටි මාලාවට සම්බන්ධ වෙනවා.හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ. ඒ වගේම මේකෙ අන්තිම ක්‍රෙඩිට් සීන් එකත් බලන්න කියලාත් ඉල්ලනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුපුන් සදීප (Cinerulk )
IMDb 6.5 /10 14,567 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Ben Wang isLi Fong
Li Fong
Ralph Macchio isDaniel LaRusso
Daniel LaRusso
Joshua Jackson isVictor Lipani
Victor Lipani
Sadie Stanley isMia Lipani
Mia Lipani
Ming-Na Wen isLi Fong's Mother
Li Fong's Mother
Aramis Knight isConor Day
Conor Day
William Zabka isJohnny Lawrence
Johnny Lawrence

Similar titles

Miller’s Girl (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Army of the Dead (2021) Sinhala Subtitles
Companion (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sshhh (2024)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Noodles (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Masterpiece (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Darling (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ranam (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vaamana (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Reddy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Water (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dragonkeeper (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published