CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Resident Playbook (2025) TV Series | Season 01 | EP 01-07 | Incomplete

Resident Playbook (2025) TV Series | Season 01 | EP 01-07 | Incomplete

Apr. 12, 2025
Your rating: 0
9.9 8 votes

TV Series Info

 

Resident Playbook කියන්නේ 2025 ආව කොරියන් medical drama එකක් ඔයාලා දන්නවා ඇති මීට කලින් ආව Hospital Playlist කොරියන් ඩ්‍රාමා එක ගැන ඒකේ අනුප්‍රාප්තිකයක් තමයි මේ. ඉතින් ඒකෙදී ඔයාලට පළපුරුදු වෛද්‍යවරුන්ගේ ජීවිතේ ගැන පෙන්නුවා නේ මේකේදී අපිට පුහුණු වෛද්‍යවරු එයාලගේ පුහුණුව දැඩි අභියෝගවලට මුහුණ දෙමින් සහ පීඩනයත් එක්ක සාර්ථක කරගන්න හැටි තමා බලාගන්න පුලුවන්. ඉතින් මේ කතාව ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විද්‍යාව ගැන හදාරපු  වෛද්‍යවරු 4 දෙනෙක් වටා තමා ප්‍රධාන වශයෙන් අවාදානේ යොමු වෙන්නේ, මේ කතා මාලාවේ එයාලා වෛද්‍ය විද්‍යාව සම්බන්ද පරිසරයට අනුවර්තනය වෙනකොට, මිත්‍රත්වයන් ගොඩනඟා ගන්නවිට වගේම කාලය ගැන නොහිතා වෙහෙස මහන්සි වෙලා තමන්ගේ පෞද්ගලික අභියෝග නොතකා අරමුණක් සොයා දැඩි අභියෝග වලට මුහුණ දෙන ආකාරය ඔයාලට බලාගන්න පුලුවන්,

ඉතින් මේ කතාව ගොඩක් රසවත් සිදුවීම් වලින් වගේම හාස්‍යයෙන්,කුතුහලයෙන්,ආදරණීය දේවල් වලින් පිරිලා තියෙනවා ඒ වගේම ඔයාල හැමෝම දන්න Go Youn-jung (Alchemy of Souls)ඇයව මේ කතාවේ ප්‍රධාන චරිතයක් විදිහට ඔයාට බලාගන්න පුලුවන් එයා වගේම අනිත් හැම චරිතයකගෙම දක්ෂ රංගනයක් ඔයාලට දැක ගන්න පුළුවන් වෙයි ඒ නිසා මේ කතා මාලාව මගහැර ගන්නෙ නැතුව අනිවාරෙන් රසවිදින්න කියලා මම ඔබ සැමට ආරාධනා කරනවා.

 

 

Resident Playbook (2025) TV Series | Season 01 | EP 01-07 | Incomplete
Resident Playbook (2025) TV Series | Season 01 | EP 01-07 | Incomplete
Resident Playbook (2025) TV Series | Season 01 | EP 01-07 | Incomplete
Resident Playbook (2025) TV Series | Season 01 | EP 01-07 | Incomplete
Resident Playbook (2025) TV Series | Season 01 | EP 01-07 | Incomplete
Resident Playbook (2025) TV Series | Season 01 | EP 01-07 | Incomplete
Resident Playbook (2025) TV Series | Season 01 | EP 01-07 | Incomplete
Resident Playbook (2025) TV Series | Season 01 | EP 01-07 | Incomplete
Resident Playbook (2025) TV Series | Season 01 | EP 01-07 | Incomplete
Episode Info Season 01 (Incomplete) ❌
Episode 01-07 ✅
Episode 08-12 ❌

ඉතිරි Episode සඳහා උපසිරැසි නිකුත් වූ පසු ලබාදේ
TMDb Rating 7.8 31 votes
First air date Apr. 12, 2025
Last air date May. 18, 2025
Episodes S01 EP01-07
Average Duration tt31171500 minutes
Subtitles By
Country
Language

Creator

Cast

Go Youn-jung isOh Yi-young
Oh Yi-young
Shin Sia isPyo Nam-kyung
Pyo Nam-kyung
Kang You-seok isUm Jae-il
Um Jae-il
Han Ye-ji isKim Sa-bi
Kim Sa-bi
Jung Jun-won isKu Do-won
Ku Do-won
Lee Bong-ryeon isSeo Jeong-min
Seo Jeong-min
Lee Chang-hoon isRyu Jae-hwi
Ryu Jae-hwi
Son Ji-yoon isGong Ki-seon
Gong Ki-seon
Lee Hyun-kyun isCho Jun-mo
Cho Jun-mo
Jung Woon-sun isOh Joo-young
Oh Joo-young

Video trailer

Similar titles

Prison Break (2005) Complete TV Series With Sinhala Sub
Blind (2022) TV S01 Complete
The Innocent (2021) TV Series Season 01 Complete
Sell Your Haunted House (2021) TV Season 01 Complete
Under the Banner of Heaven (2022) TV S01 Complete
Emoji (2022)  TV Series Season 01 Complete Season 01
W: Two Worlds Apart (2016) TV Series | Complate Season 01
Mismatched (2020) TV Series | S01 | Complete
Marry My Husband (2025) TV Series | S01 | Complete
Vikings: Valhalla (2024) S01-03 Complete
Mr. Plankton (2024) TV Series | Season 01 | Complete
Outer Banks (2020) TV Series S01 -S04 Complete

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published