හරි අපි 28 Years Later (2025) ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් චිත්‍රපට මාලාව සහ ඒ සම්බන්ධ තොරතුරු ටිකක් බලමු.
20th Century Studios සහ Sony Pictures ආයතන යටතේ මුලින්ම 28 Days Later චිත්‍රපටය නිර්මාණය වෙන්නේ 2002 අවුරුද්දේ. ඒ Alex Garlandගේ රචනයෙන් සහ Cillian Murphyගේ ප්‍රධාන රංගනයෙන්. ඊටපස්සේ 2007 අවුරුද්දේ 28 Weeks Later චිත්‍රපටය නිකුත්වුණා. ඒ වෛරසයේ බලපෑමෙන් සති 28කට පසුව කතාවක්.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Jodie Comer, Aaron Taylor-Johnson, Jack O’Connell, Alfie Williams, Ralph Fiennes ඇතුළු නළු නිලියන් පිරිසක්.
හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ.
හැබැයි චිත්‍රපටිය සුපිරියටම තියෙනවා කියලා නම් කියන්න ඕන.
Options | Quality | Language | Size |
---|---|---|---|
HD CAM 480p | 650 MB | English | |
HD CAM 720p | 1.3 GB | English | |
HD CAM 1080p | 2.6 GB | English |