CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2547 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Nikita Roy (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nikita Roy (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 18, 2025India112 Min.
Your rating: 0
5.5 4 votes
Nikita Roy (2025) | “අද්භූත යක්ෂයා”

 

2025 වසරේ නිකුත් වුණු Nikita Roy කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය වුන අද්භූත, ත්‍රාසජනක (supernatural, thriller) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Kussh S. Sinha විසින්. මේක මෙයාගේ පළවෙනි අධ්‍යක්ෂණ අත්දැකීම වෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන Nikita Roy චරිතයට Sonakshi Sinha රඟපා තිබෙනවා. ඇය සමඟ Paresh Rawal, Arjun Rampal සහ Suhail Nayyar ද ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා.

මේ චිත්‍රපටය 2025 ජූලි 18 වන දින සිනමාහල්වලට නිකුත් කර තිබෙනවා.

ඉතින් PRE HD පිටපතකට තමයි උපසිරැසි ගෙනල්ලා තියෙන්නෙ, හදිස්සිකාරයින්ට බලන්න පුලුවන්.

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොතින්, මුලින්ම පෙන්නනවා සනල් රෝයිව අමුතු අද්භූත සත්වයෙක් විසින් ඝාතනය කරනවා, ඉතින් තමන්ගෙ අයියගෙ මරණය පිටිපස්සෙ තියෙන්නෙ මොකක්ද කියලා දැනගන්න නිකිතා රෝයි මේ සිද්ධිය ගැන විමර්ශනය කරන්න පටන්ගන්නවා. මේ දෙන්නම රහස් පරීක්ෂක කණ්ඩායමක සාමාජිකයො කියලා දැනට හිතන්නකො.

ඉතින් මේ සුපිරිම චිත්‍රපටය හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

Nikita Roy (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nikita Roy (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nikita Roy (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉඳුවර නිසල් (Cinerulk )
IMDb 5 /10 4,244 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Kussh Sinha
Director

Cast

Similar titles

The Miranda Brothers (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Temurun (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aftermath (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sweet Dreams (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bharathanatyam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shabaash Mithu (2022) Sinhala Subtitles | “නිල් පැහැයෙන් සැරසුණු කාන්තාවෝ” | සිංහල උපසිරැසි සමඟ
Agent (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Superman (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Great Indian Family (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Your Place or Mine (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ice Road: Vengeance (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Air Force One Down (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published