CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
7320 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Osiris (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Osiris (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 25, 2025USA105 Min.
Your rating: 0
7.8 8 votes
Osiris (2025) | “ පිටසක්වල ආක්‍රමණය ”

 

කාලෙකින් හොඳ පිටසක්වල ආක්‍රමණයක් ගැන ෆිල්ම් එකක් ආවේ නෑනේ? ඒ නිසා හොඳ පිටසක්වල ආක්‍රමණයක් ගැන ෆිල්ම් එකක් සෙට් වෙන්නෙත් නැතුව ඇති කට්ටියට. නිකම්ම පිටසක්වල ජීවීන් එක්ක හැප්පෙන පිරිසක් ගැන ෆිල්ම් එකක් නෙමෙයි මේක, යුධ ප්‍රවීණයෝ පිරිසක් පිටසක්වල ජීවී ආක්‍රමණයක් එක්ක හැප්පෙන ෆිල්ම් එකක් මේක. ඒ නිසා යහමින් මේකේ යුධ උපක්‍රම වගේම Extraction (2020) ෆිල්ම් එක වගේ සටන් ජවනිකාත් තියෙනවා.

මේ ෆිල්ම් එකේ නම තමයි ඔසීරිස්. ඊජිප්තු මරණයේ දෙවියන්. මේකට එහෙම නම දාලා තියෙන්නේ ලොකු හේතුවකට. ඔයාලට ෆිල්ම් එක බලද්දි ඒක තේරෙයි. මිනිස්සුන්ගේ නොහික්මුනු ක්‍රියා නිසා ලෝකයට අත්වෙන ඉරණම ගැන. කතාවේ අන්තර්ගතය ගැන දැන් ඕනෑවටත් වඩා කිව්වනේ දැන් අපි බලමු ෆිල්ම් එකේ පිටත විස්තර ගැන.

මේක නිකුත් වෙන්නේ ගිය ජූලි 25 වෙනිදා Vertical ආයතනය හරහා. මේක අධ්‍යක්ෂණය සහ කතාව ලියන්නේ William Kaufman විසින්. මෙහි රඟපානවා Max Martini, Brianna Hildebrand, LaMonica Garrett, Linds Edwards, Jaren Mitchell, David Meadows, Michael Irby, Linda Hamilton වැනි අය.

ෆිල්ම් එක බලනවාද නැද්ද කියලා තීරණේ කරන්න ඔය කිව්ව තොරතුරු ටික ප්‍රමානවත්නේ? සුපිරිම ක්‍රියාදාම ජවනිකා එක්ක ගෙතුනු පිටසක්වල ජීවීන් එක්ක යුද්ධ කරන ෆිල්ම් එකක් බලන්න ඕන්නම් මෙන්න බඩු, දෙපාරක් නොහිතා අරන් බලන්න. එහෙනම්

Osiris (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Osiris (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Osiris (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Osiris (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Osiris (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යෂ් කනංගම (Cinerulk )
IMDb 4.7 /10 1,549 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Sleeping Dogs (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mirg (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
John Carter (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
1917 (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Teddy (2021) Sinhala Subtitles
Odela 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Go For Broke (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Believer 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Madha Gaja Raja (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Manikarnika: The Queen of Jhansi (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ben 10: Race Against Time (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sniper. The White Raven (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published