CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
5272 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Padai Thalaivan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Padai Thalaivan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 13, 2025India134 Min.
Your rating: 0
9.1 8 votes
Padai Thalaivan (2025) | “ ඇත් රජු ”

 

2025 වසරේ නිකුත් කරන ලද Padai Thalaivan කියන්නේ ඉන්දියාවේ දමිල භාෂාවෙන් නිර්මාණය කරන ක්‍රියාදාම (action) චිත්‍රපටයක්..

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ U. Anbu විසින්.. Shanmuga Pandian ප්‍රධාන චරිතයට රඟපානවා.. මොහු කවුරුත් දන්න ප්‍රසිද්ද නළු විජේයිකාන්තගෙ පුත්‍රයා..
හැබැයි කොල්ලගේ ඇක්ටින් නම් ලොකු වාව් එකක් නෑ… සමහරවිට වැඩේට අලුත් නිසා වෙන්න ඇති..

චිත්‍රපටයේ ඩයලොග් සහ පිටපත Parthiban Desingu විසින් ලියා තිබෙනවා. Jaganathan Paramasivam විසින් VJ Combines යටතේ නිෂ්පාදනය කර තිබෙනවා.

චිත්‍රපටයේ අනුචරිත සඳහා Kasthuri Raja, Munishkanth, M.S. Bhaskar, Karudan Ram, Rishi Rithvik, A. Venkatesh, Yugi Sethu, Sreejith Ravi, Aruldoss වගේ කලාකරුවෝ රංගනයෙන් දායක වෙලා තියෙනවා..

වේලු කියන්නෙ ගමක ජීවත් වෙන අහිංසක කොල්ලෙක්.. පොරට ඉන්නවා ඇතෙක්.. එක්තරා පිරිසකගේ ඇහැට මේ ඇතාව ගැටෙනව.. ඊටපස්සේ එයාල ප්ලෑන්ක් ගහලා මේ ඇතාව එක්තරා උත්සවයකදී සිද්ද වෙන සිද්දියක් හරහා පොලිස් අත් අඩංගුවට පත් කරනවා.. ඉතින් වේලු මේ ඇතාව පොලිසියෙන් ගන්න යනකොට ඇතාව එක්තරා පිරිසක් විසින් පැහැරගෙන ගිහින්.. මෙතනින් එහාට තමයි හොද හොද සිද්දි වෙන්නෙ..

ඇක්ෂන් වලට ආස අයට අනිවාර්යයෙන් බලන්න ආරාධනා කරනවා.

Padai Thalaivan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිනෙරු කණ්ඩායම (Cinerulk )
IMDb 5.2 /10 200 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

U. Anbu
Director

Cast

Similar titles

Sabdham (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Lies Bleeding (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yatchan (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kung Fury (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පතාන් (2023)  සිංහල උපසිරැසි සමඟ
Bastar: The Naxal Story (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inspector Zende (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thuppakki Munai (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
1942: A Love Story (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaabil (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kuruvi (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Escape from the 21st Century (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published