
2025 වසරේ එළිදක්වන ළද Romeo S3 කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන ක්‍රියාදාම ත්‍රාසජනක (action thriller) චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Guddu Dhanoa විසින්. Jayantilal Gada විසින් නිෂ්පාදනය කර තිබෙනවා.
ප්‍රධාන රංගන ශිල්පීන් වන්නේ Thakur Anoop Singh සහ Palak Tiwari ය.
මේ චිත්‍රපටය 2017 වසරේ නිකුත් වූ Si3 නම් දමිල චිත්‍රපටයේ අර්ධ ප්‍රතිනිර්මාණයක් (partial remake) වෙනවා.
Romeo S3 චිත්‍රපටය ක්‍රියාදාම සහ ත්‍රාසජනක
චිත්‍රපටවලට ආස අයට බලන්න කියලා ආරාධනා කරනවා.
Options | Quality | Language | Size |
---|---|---|---|
WEB-DL 480p | 850 MB | Hindi | |
WEB-DL 720p | 1.7 GB | Hindi | |
WEB-DL 1080p | 3.4 GB | Hindi |