CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3171 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Tehran (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Tehran (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 14, 2025India116 Min.
Your rating: 0
9.1 10 votes
Tehran (2025) | සිංහල උපසිරැසි සමඟ

 

තෙහෙරාන් (Tehran) කියන්නේ අද දින ඩිරෙක්ට් OTT හරහා ආපු, ඉන්දියානු හින්දි භාෂා ක්‍රියාදාම ත්‍රාසජනක (Action Thriller) චිත්‍රපටයක්. මෙය අරුන් ගෝපාලන්ගේ අධ්‍යක්ෂණයක්. දිනේෂ් විජාන්, ශෝභනා යාදව් සහ සන්දීප් ලෙයිසෙල් තමයි නිෂ්පාදකයෝ. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ජෝන් ඒබ්‍රහම්, නීරු බජ්වා සහ මානුෂි චිල්ලර්.

මේ චිත්‍රපටයේ කතාවට පාදක වෙලා තියෙන්නේ 2012 දී ඊශ්‍රායල තානාපතිවරුන්ට එල්ල වූ සත්‍ය ප්‍රහාර මාලාවක්.

රංගන ශිල්පීන්

  • ජෝන් ඒබ්‍රහම් – ACP රජීව් කුමාර් ලෙස

  • නීරු බජ්වා – ශීලජා ලෙස

  • මානුෂි චිල්ලර් – SI දිව්‍යා රානා ලෙස

  • මධුරිමා ටුලි – රජීව් කුමාර්ගේ බිරිඳ ලෙස

  • හාදි ඛන්ජන්පූර් – අෆ්ෂාර් හොසේනි ලෙස

  • අලී ඛාන් – නීරජ් ලෙස

  • එල්නාස් නොරූසි – “ඉෂ්ක් බුඛාර්” ගීතයේ විශේෂ පෙනී සිටීමක්

සාමාන්‍ය මට්ටමේ චිත්‍රපටයක් තමයි. සත්‍ය සිඳුවීමක් ඇසුරින් නිර්මාණය කරල තියෙන්නෙ.

Tehran (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tehran (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් සහ ලහිරු (Zoomlk)
IMDb 8.1 /10 576 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Arun Gopalan
Director

Cast

Similar titles

Batman: Hush (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Amigos (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anacondas: The Hunt for the Blood Orchid (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batla House (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Killer’s Game (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Justice League vs. Teen Titans ( 2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pakka Commercial (2022) Sinhala Subtitles
Teddy (2021) Sinhala Subtitles
Entha Manchivaadavuraa (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Princess (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Silent Zone (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published