CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
462 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Songs of Paradise (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Songs of Paradise (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 29, 2025India106 Min.
Your rating: 0
9 1 vote
Songs Of Paradise (2025) | “ කවුද මේ නූර් බෙගම් ”

 

2025 වසරේ නිකුත් කරන ළද Songs Of Paradise කියන්නේ ඉන්දියාවේ ජීවන චරිතාපදාන, සංගීතමය (biographical musical) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Danish Renzu විසින්. Ritesh Sidhwani, Farhan Akhtar, Shafat Qazi සහ Danish Renzu විසින් නිෂ්පාදනය කර ඇත. Danish Renzu සහ Sunayana Kachroo විසින් පිටපත ලියා ඇති අතර Niranjan Iyengar විසින් සංවාද රචනා කර තියෙනවා.

Saba Azad ප්‍රධාන චරිතයට රඟපා ඇති අතර, Soni Razdan සහ Zain Khan Durrani ද ප්‍රධාන චරිතවලට රඟපායි. Taaruk Raina, Lillete Dubey, Sheeba Chaddha, Shishir Sharma සහ Lalit Parimoo ද චිත්‍රපටයේ රඟපායි.

කතාව ගැන කියනවනම්, කාශ්මීර ගායිකාවක් වීමට සිහින දකින කාශ්මීර කාන්තාවකගේ ගමන් මග ගැන තමයි තියෙන්නෙ.

මැය Raj Begum ගේ සංගීතයෙන් ආභාෂය ලබනවා. කාශ්මීරයේ “Melody Queen” ලෙස ප්‍රසිද්ධ Raj Begum පද්මශ්‍රී සම්මානය සහ සංගීත නාට්‍ය ඇකඩමි සම්මානලාභිනියක්.

මේ චිත්‍රපටය 2025 අගෝස්තු 29 වන දින Amazon Prime Video හරහා ප්‍රදර්ශනයට ලක් වුණා.

ඉතින් මේ ලස්සන ෆිල්ම් එක හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිනෙරු කණ්ඩායම (Cinerulk )
IMDb 7.4 /10 100 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Danish Renzu
Director

Cast

Similar titles

Arjun S/O Vyjayanthi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadaseela Biriyani (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Lake House (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sakalakala Vallavan (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Eight Hundred (2020) Sinhala Subtitles
In Our Prime (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kolaigaran (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mother’s Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paayum Puli (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Return (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fifty Shades Darker (2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaathal – The Core (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published