CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Shanthamee Raathriyil (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Shanthamee Raathriyil (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 10, 2025India106 Min.
Your rating: 0
9 1 vote
Shanthamee Rathriyil (2025) | “සුන්දර රාත්‍රීන්”

 

මේක ගැන කෙටියෙන් කියනවනම් කේරලේ කුට්ටනාඩන් කියන ප්‍රදේශයේ ඉන්න යාලුවො දෙන්නෙක් එංගලන්තයේ ඉගෙනගන්න යන එකක් තමයි , එහෙදි මෙයාලට අලුත් යාලුවො හම්බෙනවා , ඒ වගේම ප්‍රධාන නලුවා සති අන්තයේ පාට් ටයිම් ජොබ් එකක් විදිහට වයසක අයට කතා කියනවා , ඉතින් මෙයා කියන්නෙ එයාගෙ සීයගෙ පරණ ඩයරියෙ තියෙන කතා , මෙහෙම කතා කියද්දි එතන ඉන්න වයසක කෙනෙක් මේ කතාවට සම්බන්ධයි කියලා එයා දැනගන්නවා , මෙතනින් එහාට ඔයාලට බාරයි

මධය්ස්ත ප්‍රතිචාර තමයි මේ චිත්‍රපටියට හම්බෙලා තියෙන්නෙ , කේරලේ කුට්ටනාඩන් කියන පැත්ත සහ මුන්නාර් පැත්තෙ වගේම එංගලංතයෙත් ලස්සන දර්ශණ මේ ෆිල්ම් එකට ඇතුලත් වෙනවා
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිනෙරු කණ්ඩායම (Cinerulk )
IMDb 5.7 /10 22 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Jayaraj
Director

Cast

Similar titles

Hide N Seek (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kajiman (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Fallout (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo Goes Hollywood (1979)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
(Tillu)²  | Tillu Square  (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Man in the White Van (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kalyanam Kamaneeyam (2023) |  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rajni (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! and the Loch Ness Monster (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Next Gen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Stuart Little (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hercules and the Circle of Fire (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published