CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2898 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Relay (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Relay (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 21, 2025USA112 Min.
Your rating: 0
9.5 6 votes
Relay (2025) | “රහසිගත තොරතුරු”

මේක 2024 අවුරුද්දේ සැප්තැම්බර් Toronto International Film Festival එකේදී ප්‍රදර්ශනය කළාට පස්සේ තියටර් වලට නිකුත්වුණේ 2025 මේ අවුරුද්දේ.

ඒ Relay (2025).

hriller/Suspense ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ David Mackenzie. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 52ක් වෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට හඬ දායකත්වය දෙන්නේ Riz Ahmed, Lily James, Sam Worthington ඇතුළු ශිල්පීන් පිරිසක්.

කතාව පොඩියට කිව්වොත්, සාරා කියන්නේ තිරිඟු සම්බන්ධ පරීක්ෂණ කරන පර් යේෂණ කණ්ඩායමක වැඩ කරපු කෙනෙක්. කොහොමහරි මේ තිරිඟු පරීක්ෂා කරන තත්ව සහතික ආයතනය හොයාගන්නවා මෙවායේ අහිතකර දේවල් අඩංගුයි කියලා. මේ ගැන ඉහළ නිළධාරීන්ට දැනුවත් කළාම එයාලා කරන්නේ ඒක නොතකළා සරාව රස්සාවෙන් අයින් කරලා එයාලගේ නිෂ්පාදන වැඩ කටයිතු කරනවා. අර කියපු තත්ව සහතිකයේ කොපියක් හොරෙන් අරගෙනයි සාරා එළියට බහින්නේ. මේක දැනගත්ත ලොක්කෝ සාරාට තර්ජන කරමින් පිටපත ඉල්ලනවා. දැන් සාරා බයේ මේවා ආපහු භාරදෙන්න හිතුවත් තනියම කරගන්න බයවෙලා තවත් ආයතනයක උදව් ඉල්ලනවා.

එතන ඉඳලා තමයි කතාව පටන්ගන්නේ. ඉතින් සාරාට මේක ආරක්ෂිතව කරගන්න පුලුවන් වෙයිද? කවුද ඒකට උදව් කරන්නේ?

මේවා දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුපුන් සදීප (Cinerulk )
IMDb 7.2 /10 2,708 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Faster (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rifle Club (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Don’t Worry Darling (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mirza Juuliet (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sijjin 5 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aadukalam (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tamasha (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Detained (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sanam Teri Kasam (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chhorii (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Por (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Salem’s Lot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published