CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2146 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Fate/stay night: Heaven’s Feel I. Presage Flower (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Fate/stay night: Heaven’s Feel I. Presage Flower (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 14, 2017Japan120 Min.
Your rating: 0
6 1 vote
Fate/stay night [Heaven’s Feel] I. presage flower (2017) | මායා යුද්ධය

 

මම අද ඔයාලා වෙනුවෙන් අරන් ආවේ සුපිරිම ඇනිමේ ෆිල්ම් ට්‍රයිලොජියක පලවෙනි ෆිල්ම් එක. ධාවන කාලය පැය 2ක් වන මෙය imdb අගය 7.4ක් අරන් තියෙනවා. මේක කාන්ඩගත වෙන්නෙ ඇක්ශන් ෆැන්ටසි ශානරයට. මේක සරල ක්‍රියාදාම ඇනිමෙ ෆිල්ම් එකක් නම් නෙවෙයි. මේක ඩාක් ෆැන්ටසි මායා ක්‍රම වලට බර ඇනිමේ එකක්.

මේකේ ප්‍රධානම චරිත වෙන්නෙ ශිරෝ යි සකුරයි. පස්වන හෝලි ග්‍රෙල් මායා යුද්ධය ගැන තමයි කතාව දිග හැරෙන්නෙ. හෝලි ග්‍රේල් යුධ සමාජිකයන් හා නගර පුරවැසියන්ව පවා නොදන්න ඝාතකයෙක් විසින් දඩයම් කරන්න පටන් ගන්නවා.ඒ කවුද? ඒ මොකද කියලා දැනගන්න ඔයාලට මේ සලරුව බලන්නම වෙනවා. චිත්‍රපට ත්‍රිත්වයට ලස්සන ආරම්භයක් දෙන්න මේ ෆිල්ම් එකට පුලුවන් වෙලා තියෙනවා..

ඉතුරු ෆිල්ම් 2ත් මම ඉක්මනින්ම ඔයාලා වෙත අරන් එන්නම්. ෆිල්ම් එක බලන්න,රසවිදින්න,

Fate/stay night: Heaven’s Feel I. Presage Flower (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fate/stay night: Heaven’s Feel I. Presage Flower (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fate/stay night: Heaven’s Feel I. Presage Flower (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fate/stay night: Heaven’s Feel I. Presage Flower (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම කළණ ලියනාරච්චි (Baiscopelk)
IMDb 7.4 /10 4,228 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Noriaki Sugiyama isShirou Emiya (voice)
Shirou Emiya (voice)
Noriko Shitaya isSakura Matou (voice)
Sakura Matou (voice)
Hiroshi Kamiya isShinji Matou (voice)
Shinji Matou (voice)
Ayako Kawasumi isSaber (voice)
Saber (voice)
Kana Ueda isRin Tohsaka (voice)
Rin Tohsaka (voice)
Miki Ito isTaiga Fujimura (voice)
Taiga Fujimura (voice)
Jouji Nakata isKirei Kotomine (voice)
Kirei Kotomine (voice)
Masane Tsukayama isZouken Matou (voice)
Zouken Matou (voice)
Fumie Mizusawa isAyako Mitsuzuri (voice)
Ayako Mitsuzuri (voice)
Mitsuaki Madono isIssei Ryuudou (voice)
Issei Ryuudou (voice)

Similar titles

Shivam Bhaje (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ready Player One (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Race (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Three Musketeers: Milady (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhajarangi 2 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mechanic: Resurrection (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
National Treasure (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Garfield Movie (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ulajh (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Foe (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yaariyan 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meg 2: The Trench (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published