CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1858 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Fate/stay night: Heaven’s Feel II. Lost Butterfly (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Fate/stay night: Heaven’s Feel II. Lost Butterfly (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 12, 2019Japan117 Min.
Your rating: 0
10 1 vote
Fate stay night Heaven’s Feel II Lost Butterfly (2019)

 

මේක පළවෙනි ෆිල්ම් එක (Presage Flower)ට වඩා අඳුරු, ඇක්ශන් පැත්තට බර සලරුවක්. Imdb අගයත් කලින් සලරුවට වඩා වැඩී.imdb 8.0 ගන්න මේ සලරුවට පුලුවන් වෙලා තියෙනවා.

මේ ෆිල්ම් එකත් මූලිකවම යන්නෙ තවමත් Shirou Emiya ගේ ග්‍රේල් යුද්ධය ගැන.. හැබැයි, මේ පාර මුළු අවධානයම යන්නේ Sakura Matou වෙත. ඇගේ අතීතය, වේදනා, ඇතුළේ සැගවී ඇති අඳුරු පැත්ත මේකෙන් දක්වලා තියනවා. Shirou සහ Sakura අතර ඇති ගැඹුරු සම්බන්ධය, ඒ එක්කම ඇගේ අතීතයේ දුක්බර පැත්ත මේ සලරුවෙන් ලස්සනට පෙන්වලා දෙනවා.

ෆයිට් සීන්ස් හොඳටම තියෙනවා වගේම ලස්සනට ඇනිමේට්කරලා තියෙනවා.. විශේෂයෙන්ම Rider, Assassin, Berserker ලගේ සටන් දර්ශන සුපිරී කියන්න පුලුවන්.මේ ෆිල්ම් එකේ ඇත්තටම සටන් ගැන විතරක් නෙවෙයි—ඒකේ තියන ඩ්‍රාමා ගතිය, රොමෑන්ස් ,මනෝවිද්‍යාත්මක ත්‍රාසය හුඟක් ඉහලයි.

මේ ෆිල්ම් එකේ ඇනිමේෂන් වල ගුණාත්මකභාවය ඉතා හොඳයි. Ufotable ගේ වැඩ ඉතින් කොහොමත් සුපිරීනේ. Yuki Kajiura ගේ මියුසික් එකත් හදවතටම දැනෙනවා.

ඔයා Presage Flower ආසාවෙන් බැලුවනම්,ඒකට ආස උනා නම්, මේ ෆිල්ම් එක ඔයාට ඊටත් වඩා සුපිරියක් වෙනවාමයි.

මේක ආදරවන්තයින් අනිවාර්යයෙන් බලන්න ඕන ෆිල්ම් එකක්. ඇනිමේෂන් සහ කතාව ගොඩනගන හැටි අනුව හොඳම ඇනිමේ ෆිල්ම් අතරින් එකක්.

Fate/stay night: Heaven’s Feel II. Lost Butterfly (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fate/stay night: Heaven’s Feel II. Lost Butterfly (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fate/stay night: Heaven’s Feel II. Lost Butterfly (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fate/stay night: Heaven’s Feel II. Lost Butterfly (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fate/stay night: Heaven’s Feel II. Lost Butterfly (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fate/stay night: Heaven’s Feel II. Lost Butterfly (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fate/stay night: Heaven’s Feel II. Lost Butterfly (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fate/stay night: Heaven’s Feel II. Lost Butterfly (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fate/stay night: Heaven’s Feel II. Lost Butterfly (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම කළණ ලියනාරච්චි (Baiscopelk)
IMDb 8 /10 3,803 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Noriaki Sugiyama isShirou Emiya (voice)
Shirou Emiya (voice)
Noriko Shitaya isSakura Matou (voice)
Sakura Matou (voice)
Hiroshi Kamiya isShinji Matou (voice)
Shinji Matou (voice)
Ayako Kawasumi isSaber Alter (voice)
Saber Alter (voice)
Kana Ueda isRin Tohsaka (voice)
Rin Tohsaka (voice)
Miki Ito isTaiga Fujimura (voice)
Taiga Fujimura (voice)
Jouji Nakata isKirei Kotomine (voice)
Kirei Kotomine (voice)
Masane Tsukayama isZouken Matou (voice)
Zouken Matou (voice)
Tomokazu Seki isGilgamesh (voice)
Gilgamesh (voice)
Yuu Asakawa isRider (voice)
Rider (voice)

Similar titles

2 Guns (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Muppet Treasure Island (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bachchhan Paandey (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Tiger’s Apprentice (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadamban (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Spies in Disguise (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Captain America: The Winter Soldier (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Angamaly Diaries (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Willoughbys (2020)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Two by Two: Overboard! (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
DSP (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
KnockOut (2020) With Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published