
මෙහි ප්‍රධාන චරිත ලෙස Logan Marshall-Green,Betty Gabriel හා Harrison Gilbertson රංඟනයෙන් දායක වෙනවා. වැඩි දෙයක් නැතුව කතාව පැත්තට හැරෙන්නම්… මේ සිදුවිම් වෙන්නේ මිට තවත් වසර කිහිපයක් ගිහින්. ලෝකයම පරිඟනක වලින් පාලනය වෙන්න අරන්. අපි පදින වාහන හා ගෙදර දොර උපකරණ සිල්ලම පාහේ සම්පුර්ණයෙන්ම ස්වයංක්‍රියයි. නමුත් ග්‍රේරේ කියන්නේ පරණ දේවල් වලට ආදරය කරන කෙනෙක්. ඔහු තාමත් පදින වාහනය පවා මැනුවල් ගියර් පද්ධතියක් සහිත වාහනයක්. ග්‍රේරේ ගේ බිරිද තමයි අාශා කියන්නේ. මොවුන් දෙන්නා ඉතාමත් සතුටින් ජිවත් වෙනවා. ආශා නම් අලුත් තාක්ෂණයට බොහෝමත්ම ප්‍රිය කරනවා. ඇයගේ වාහනය පවා වෙළද පොලේ තියන නවතම වර්ඟයේ එකක්. පාලනය වෙන්නේ සම්පුර්ණයෙන්ම ස්වයංක්‍රියව. කොහොම හරි ග්‍රෙරේ හා ආශා දිනක් මේ වාහනයේ යද්දි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අනතුරක් වෙනවා… මේ අනතුරින් පස්සේ තමයි චිත්‍රපටියේ කතාව සම්පුර්ණයෙන්ම වෙනස් වෙන්නේ…. චිත්‍රපටිය ඔබ නරඔන්නේ නැතුව ඉන්න හිතනවා නම් කරුණාකරලා ට්‍රේලර් එක බලන්න. ආයේ දෙකක් නැහැ ඔබ අනිවාර්යෙන්ම චිත්‍රපටිය බලාවි.
Options | Quality | Language | Size |
---|---|---|---|
BluRay 480p | 575 MB | English | |
BluRay 720p | 1.1 GB | English | |
BluRay 1080p | 2.3 GB | English |