CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3846 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Hitman: Agent 47 (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Hitman: Agent 47 (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 20, 2015USA96 Min.
Your rating: 0
8 4 votes
Hitman : Agent 47 (2015) | ඔහු මනුෂ්‍යයෙක්ද, රෝබෝවෙක්ද, නැතිනම් මේ දෙකමද?

Hitman: Agent 47 තිරගතවීම ආරම්භවන්නේ 2015 අගෝස්තු 17. මේවන විට මෙම සුපිරි ක්‍රියාදාම සිනමාපටයට IMDB දර්ශකයේ 5.9ක් හිමිව තිබෙනවා.මේවනවිට ඉපයීමට සමත්ව තිබෙන මුළු ආදයම ඩොලර් මිලියන 81.9ක් ලෙස සදහන් වෙනවා.රංගනයෙන් දායක වන්නේ agent 47 ලෙස Rupert Friend, කටියා ලෙස Hannah Ware ප්‍රධාන චරිත ලෙසත් සෙසු චරිත සදහා Zachary Quinto, Thomas Kretschma, rolf kanies, ciran hinds  යන අය රංගනයෙන් දායක වෙනවා.

මිනිසා විසින් වේදනාව, බිය සහ අනුකම්පාව වැනි හැගීම් කිසිවක් නැති ඝාතකයින් නිර්මාණය කරනවා. මෙහි නිර්මාතෘ වන්නේ ලිට්වින්කෝ. එසේ නිර්මාණය කල මිනිසුන් හදුන්වන්නේ නියෝජිතයින් යන නමින්. ඔවුන්ට නමක් ලෙස ලැබෙන්නේ අංකයක්. පසුව ලිට්වින්කෝ එක්වරම අතුරුදහන් වීමත් සමගම නියෝජිතයින් නිර්මාණය කිරීමේ වැඩසටහන අක්‍රිය වෙනවා. නමුත් පසුව ඩෙලරිගෝ වසර ගණනක සෙවීමකින් පසුව ලිට්වින්කෝ සොයාගැනීමට මගක් පාදා ගන්නවා. ඔහුට ලැබෙන එක් ජයාරූපයක් අනුව ඔහු තරුණියක් සෙවීමට පටන්ගන්නවා.

ඒ තරුණියගේ නම කටියා වැන් ඩිස්. ඇයව ඇල්ලීමට සින්ඩිකේට් ආයතනයෙන් යවන නියෝජිතයින්ගෙන් ඇයව ආරක්ෂා කිරීමට AGENT 47 පැමිණෙනවා. කෙසේ වෙතත් ඔහු පවසන පරිදි කටියා කියන්නෙත් ලිට්වින්කෝ විසින් නිර්මාණය කල පුද්ගලයෙක්. ඒ ගැන ඉතින් බලලම දැනගන්න. Mr.47 කටියා එක්ක එකතුවෙලා ඇයගේ පියාවන ලිට්වින්කෝ සෙවීම අරඹනවා.ඉතින් මේ ගමනේදී සින්ඩිකේට් ආයතනයේ නියෝජිතයින් එහෙම පස්සෙන් එනවා.ඉතින් අවසානයේ කටියා තම පියාව හොයාගන්නවා.එනමුත් ඔහුව සින්ඩිකේට් එකට හසුවෙනවා. 47 කටියාගේ පියා බේරාගැනීමට මෙහෙයුමක් දියත් කරනවා. නමුත් සැබවින්ම ඔහුගේ පරමාර්ථය වන්නේ එයම නෙවෙයි. ඒ මොකක්ද කියලා බලලම දැනගන්න. අවසානයේදී පුදුම හිතෙන දෙයක් ඔයාලට දකින්නත් ලැබෙයි.

එහෙනම් මම මේකියපුව හොදටම ඇති වගේ. එකදිගට ටයිප් කරලා වෙහෙස නිසා ලිපිය පොඩ්ඩක් විතර අවුල් වගේ. ලිපිය ගැන හිතන්නේ නැතුව ෆිලුම බාගන්න. සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටයක්. කතා කරන ප්‍රමාණයට වඩා ක්‍රියාදාම තමයි වැඩි. එහෙනම් හැමෝටම  බාගන්න කියලා ආරාධනා කරන ගමන් මම සමුගන්නවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මධුකප්‍රිය පෙරේරා (Baiscopelk)
IMDb 5.7 /10 100,022 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Zachary Quinto isJohn Smith
John Smith
Rolf Kanies isDr. Delriego
Dr. Delriego
Mona Pirzad isKatia's Mother
Katia's Mother
Michaela Caspar isHall of Records Clerk
Hall of Records Clerk

Similar titles

Samaritan (2022) Sinhala Subtitles | “වියැකී ගිය වීරයෙක්” | සිංහල උපසිරැසි සමඟ
Kesari Veer (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League: Doom (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Race 3 (2018)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Breed Apart (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: Return of the Caped Crusaders (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ramayya Vasthavayya (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hwayi: A Monster Boy (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Shawshank Redemption (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Journey to the West: The Demons Strike Back (2017)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Outpost (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Avengers: Endgame (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published