CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2482 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Miss India (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Miss India (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 04, 2020India136 Min.
Your rating: 0
9 1 vote
Miss India (2020) | සෙනෙහසින් සිහිනය කරා…!

ශ්‍රේෂ්ඨත්වය යනු එක්තරා ගුණාංගයක්…
ඒක කෙනෙක්ගේ හඳුනාගැනීම/අනන්‍යතාවය මත, පැමිණෙන්නෙත් නැහැ…
කෙනෙකුගේ නොහඳුනාගැනීම මත නැතිවෙන්නෙත් නැහැ…
මේක මම පොඩි කාලේදී සීයා මට කියල දුන්නු කාරණයක්…
ඒක අහනකොට තේරුම් ගන්න පුළුවන් වයසක මම හිටියෙ නැහැ…
තේරුම් ගන්න පුළුවන් වයසට එනකොට එයා හිටියෙ නැහැ…
මේ කාරණයේ අර්ථයේ තරම ඔය අයට තේරුම් ගන්න නම්..,
ඔය අය මගේ කතාව දැනගන්න ඕන..
මගේ නම මානසා සම්‍යුක්තා…

ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ වයිසාග් වල මධ්‍යම පාන්තික පවුලක සිට ඇමරිකාවේ සාර්ථකම ව්‍යාපාරික කාන්තාවක් දක්වා දුෂ්කර ගමනක නිරත වෙන මානසා නම් තරුණ යුවතියගේ කතාව මිනිත්තු 136ක් පුරා මිස් ඉන්දියා නමින් දිවෙන්නේ ජීවිතයේ බලාපොරොත්තුවක් වෙනුවෙන් කැපවන ඕනෑම කෙනෙකුට හොඳ ආදර්ශයක් සපයමින් බව කිව යුතුය. ඉතින් ඔබටත් ආරාධනා කර සිටිනවා ඒ අද්දැකීම මෙතැන් සිටි විඳගන්නට…

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර (Baiscopelk)
IMDb 3.8 /10 3,006 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Kasada Thapara (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nowhere Boy (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hyper (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Traitor (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Captain (2022) Sinhala Subtitles | WEB-DL Original Quality
Jaanu (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Edward Scissorhands (1990) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
OMG 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Taste of Money (2012)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
M.S. Dhoni: The Untold Story (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nerkonda Paarvai (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fate/stay night: Heaven’s Feel I. Presage Flower (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published