CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2225 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
RE:BORN (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

RE:BORN (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 24, 2016Japan101 Min.
Your rating: 0
6.5 2 votes
Re:Born (2016) | පුනර්ජීවය..

 

මම ඔයාලට අරන් ආවේ සුපිරිම ජපන් මාෂල් ආට් බයිස්කෝප් එකක්.  සටන් ජවනිකා වලට කැමති අයට නං මේක නියමයි. පැය 1යි විනාඩි 55 ක් වන මේ ෆිල්ම් එක IMDb දර්ශකයේ 6.0 වගේ ඉහල අගයක්ල බාගෙන තියෙනවා. Rotten Tomatoes වල 40% වගේ අගයක් ලබාගෙන තියෙනවා. මේකේ ප්රධාන චරිතය හෙවත් ටෝශිරෝ ලෙස Tak Sakaguchi රගදක්වනවා. තව Yura Kondo සචි ලෙසටත්, Takumi Saitoh කෙන්ජි ලෙසටත් Orson Mochizuki මැක්ස් ලෙසටත් Yoshitaka Inagawa ඇබිස් වෝකර් ලෙසටත් makoto sakaguchi කැස්පර් ලෙසටත් රගදක්වනවා මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Yûji Shimomura කියන අධ්‍යක්ෂකවරයා.

මේකේ කතාව ගැන කියනවනං, ටෝශිරෝ කියන්නේ කාලයක් සොල්දාදුවෙක් වෙලා හිටිය කෙනෙක්. දැන් ඔහු කුඩා වෙළදසලක් කරගෙන සචී නමැති දැරිය සමඟ නිහඬව ජීවත් වෙනවා. ටොෂීරෝ සැගවී පහරදීමෙ දක්ෂයෙක් නිසා ඔහුට ලැබුණු අන්වර්ථ නාමය ”නොපෙනෙන මිනීමරුවා” හෙවත් “ගෝස්ට්” වේ. ටෝශිරෝ සාමකාමිව ජිවත් වෙන්න හැදුවට එහෙම කරන්න වෙන් නැ. එයා රැක ගන්න දේ වෙනුවෙන් එයාට අයෙත් සටන් කරන්න සිද්ද වෙනවා. අයෙත් තමන් තුල ඉන්න පරණ මෘගව ඇහැරවන්න සිද්ද වෙනවා. ටෝශිරෝව මරන්න යවන පුදගලයත් එයා වගේම දක්ෂ කෙනෙක්. ඔක්කොම කිව්වොත් බලන්න එපා වෙනවා නේ. ඉතින් මෙයා ට මේ අයගෙන් බේරෙන්න පුළුං වෙයිද? ටෝශිරෝ රැකගන්නේ මොකක්ද? ඔහුට පහරදෙන්න එන පිරිස කව්ද? මේවා දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.

RE:BORN (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
RE:BORN (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
RE:BORN (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
RE:BORN (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ප්‍රියදර්ශන දර්ශන (Baiscopelk)
IMDb 6 /10 2,022 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Pon Manickavel (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
L2: Empuraan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Solo: A Star Wars Story (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Den of Thieves (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
JUNG_E (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ace (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Farang (2023) | Mayhem!  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Govindudu Andari Vaadele (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nidarr (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Van Helsing (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
My Spy (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ra.One (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published