CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2917 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
War Dogs (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

War Dogs (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 18, 2016USA114 Min.
Your rating: 0
10 2 votes
War Dogs (2016) | යුද්ධය වවාගෙන කෑම

මේක සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය වෙච්ච චිත්‍රපටයක්. ෆිල්ම් එකේ කතාව ගෙතෙන්නෙ අවි ආයුධ වෙලඳාමට සෙට් වෙන යාලුවො දෙන්නෙක් වටේ. එයාලගෙ බිස්නස් එක තමයි අවි ආයුධ මිලට අරන් ඒවා යුද්ධය පවතින රටවල් වල ඉන්න ඇමරිකන් හමුදාවට විකුණන එක.ඉතින් මේ බිස්නස් එක නැගල යද්දි මේ දෙන්න මූන දෙන ප්‍රශ්න, ඒ වගේම ඒවට මුන දෙන විදියත් ගැන මේ ෆිල්ම් එකේ නියමෙට පෙන්නනවා. අන්තිමේ මේ ගොල්ලො ව්‍යාපාරයෙ ඉහලට නගින්න නොකරන දෙයක් නෑ. ඒ නිසා වෙන දේවල් මම කියන්න යන්නෙ නෑ. ෆිල්ම් එක බලලම දැන ගන්න.

ෆිල්ම් එකේ රඟපාන්නෙ හොඳට අඳුරන ඩබලක්.Jonah Hill සහ Miles Teller. මෙයාලගෙ ඇක්ටින් ගැන කියන්න දෙයක් නෑනේ. පොඩි පොඩි කොමඩි කෑලි ටිකකුත් තියනවා.ඉතිං තව කියනවනම් IMDB එකේ 7.2 ක අගයක් හම්බවෙලා තියනවා. Comedy, Crime, Drama කියලා තමයි ඒකෙ වර්ග කරලා තියෙන්නෙ. ඒකෙන්ම පේනවනේ. එහෙනම් මිනිත්තු 114 ක් පුරා දුවන මේ ෆිල්ම් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විහංග රවීන් (Baiscopelk)
IMDb 7.1 /10 286,300 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Miles Teller isDavid Packouz
David Packouz
Jonah Hill isEfraim Diveroli
Efraim Diveroli
Bradley Cooper isHenry Girard
Henry Girard
Kevin Pollak isRalph Slutzky
Ralph Slutzky
Patrick St. Esprit isCaptain Phillip Santos
Captain Phillip Santos
Shaun Toub isMarlboro
Marlboro
JB Blanc isBashkim
Bashkim

Similar titles

Ted (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Gardener (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
200: Halla Ho (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gangster Squad (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Winnie-the-Pooh: Blood and Honey 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mirg (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside Out 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alarum (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
1992 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chaaver (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghost Killer (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan October 8, 2025 Reply

    ❤️

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published