CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2910 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Gandhi Kannadi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Gandhi Kannadi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 05, 2025India
Your rating: 0
10 1 vote
Gandhi Kannadi (2025) | “ ජීවිතයම ආදරිය ”

 

මේ කතාව ගාන්ධි ගැන.. තරුණ වයසෙ එයා සතුව තිබ්බ හැම දේපලම අතෑරලා දාලා කන්නම්මා එක්ක ගාන්ධි විවාහ වෙනවා. ඒ කන්නම්මා ආස විදිහට විවාහ උත්සයක්වත් පවත්වන්නෙ නැතුව. ඔහොම කල් ගෙවිලා යද්දි කන්නම්මට මෙහෙම තිබ්බනම් කියන ආසාව ඇතිවෙනවා. තමන්ගෙ බිරිදි කිසිම දෙයක් ඉල්ලලා නැති හින්දා ගාන්ධි තීරණය කරනවා කසාද උත්සවයක් ජයටම අරන් සමරන්න. ඔය අතර්වාරෙදි තමා ගාන්දිට කදීර්ව හම්බවෙන්නෙ. කදීර් තමා එයාලගෙ කසාදෙ වැඩ කරන්නෙ. කදීර්ට ගෙවන්න වෙන සල්ලි හොයන්නත් ගාන්ධිට සිද්ධ වෙනවා. එහෙනම් ඔයාලත් කතාව බලන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිනෙරු කණ්ඩායම (Cinerulk )
IMDb 7.2 /10

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Sherief
Director

Cast

Similar titles

G.I. Joe: Retaliation (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jurassic World: Dominion (2022) Sinhala Subtitles | ”මහා ව්‍යසනයකින් සිව් වසකට පසු නැවතත්….” | සිංහල උපසිරැසි සමඟ
Daredevil (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Weapons (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gandeevadhari Arjuna (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Poseidon (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spy Kids: Armageddon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thelma the Unicorn (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chicken Run (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Snake Girl (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Christmas Ransom (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Water (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published