CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1494 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Terror Comes Knocking: The Marcela Borges Story (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Terror Comes Knocking: The Marcela Borges Story (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 11, 2025USA87 Min.
Your rating: 0
5 1 vote
Terror Comes Knocking: The Marcela Borges Story (2025) | සිංහල උපසිරැසි සමඟ

 

ඔන්න අද අරන් ඇවිත් තියෙන්නේ මංකොල්ලයක් ගැන කතාවක්,

මාර්සෙලා බොගර්ස් කියන්නේ එක්දරු ගර්භණී මවක්. ට්‍රක් රථ කම්පැනියක් පවත්වාගෙන යන එයාගේ සැමියා වෙන රූබන්ස් සහ ඇයගේ පුතා වෙන රයන් එක්ක එයාලා සාමකාමීව සතුටෙන් ජීවිතය ගෙන යනවා. ඒත් එක දවසක් එයාලා ගෙදර ඉද්දි ගෙදරට බලෙන් එන මංකොල්ල කාරයෝ වගයක් නිසා එයාලාගේ සාමකාමී ජීවිතය උඩුයටිකුරු වෙනවා.

තුවක්කු එක්ක ගෙදරට ආව මංකොල්ලකාරයොන්ට එයාලට අවශ්‍ය සල්ලි ප්‍රමාණය ගෙදරින් හොයාගන්න බැරි වෙන නිසා එයාලා මාර්සෙලාව බැන්කුවට යවලා වගේම මාර්සෙලාට සහ ඇගේ සැමියාට තර්ජනය කරමින් සල්ලි ලබාගන්න හදනවා.ඒත් ඒ අතර ඉන්න එක් මංකොල්ල කාරයෙක් මාර්සෙලාට සහ ඇගේ සැමියාට උදවු කරන්නත් හදනවා.

මේ අතරෙදි ඒ මංකොල්ල කල්ලියේ නායිකාවටත් මාර්සෙලා ප්‍රහාරයක් එල්ල කරනවා. ඒත් ඒක හොඳින් නම් ඉවර වෙන්නේ නෑ. අන්තිමේදි මාර්සෙලා ඇයගේ හිතට ශක්තිය අරන් මංකොල්ල කාරයොන්ගෙන් හොරෙන් පැනලා ගිහින් වෙන කාගෙන් හරි උදවු ගන්න හදනවා.

මාර්සෙලාට හොරෙන් ගිහින් උදවු ගන්න පුලුවන් වේවිද, එයාලාට ඒ මංකොල්ලකරුවන්ගෙන් බේරෙන්න පුලුවන් වේවිද, ඒක ඔයාලාම බලලා දැනගන්න කියලා ආරාධනා කරනවා.

 

Terror Comes Knocking: The Marcela Borges Story (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Terror Comes Knocking: The Marcela Borges Story (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ෂයිනි යෙහාරා (CineSubz.co)
IMDb 5.8 /10 388 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Dascha Polanco isMarcela Borges
Marcela Borges
Ivan Lopez isOscar Hernandez
Oscar Hernandez
Nisa Gunduz isBianca Dos Santos
Bianca Dos Santos
Marito Lopez isMiguel Santiz
Miguel Santiz
Mitchell Jaramillo isVictor Sanchez
Victor Sanchez
Johnathan Sousa isRubens Morais
Rubens Morais

Similar titles

Bhoomi (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Help (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Warlord (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Spy The Eternal City (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Argylle (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Viraaji (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jailbait (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Home (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Invincible Swordsman (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Malang (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Family Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mohenjo Daro (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published