CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
0 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Memento (2000) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

Memento (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 11, 2000USA113 Min.
Your rating: 0
6 1 vote
Memento (2000) | මතකයන් ඔබේ….

කතාව ගැන පොඩ්ඩක් විතර කතා කලොත් ඔයාලට කෙලින්ම මතක් කර ගන්න ගජිනි හින්දි චිත්‍රපටයේ ගජිනිගේ චරිතය. මේක තමයි ඒ බයිස්කොප් එක හදන්න මූලික වුන මුල් නිර්මාණය. ඒ කෙසේ වෙතත් මේකෙ කතාව අරට වඩා හාත්පසින්ම වෙනස්. තමන්ගේ බිරිද මැරූ මිනී මරුවන්ගෙන් මතකය අහිමි වුන පුද්ගලයකු පලිගන්නා අයුරු නිරූපනය වුනත් මේකෙ අභ්‍යන්තර කතාව ඉතා ගැඹුරට පැතිරී යනවා. මෙහි වෙන් වෙන් කොටස් වශයෙන් තමා මුලු කතාවම නිරූපණය වන්නේ. මෙහි කොටසක් යන්නෙන් කියලා මා හැදින්වූ දේ ඔබට බයිස්කෝප් එක නරඹන විට තේරුම් යාවි.

මෙහි කතාව නම් විස්තර කරන්න අමාරුයි. ඒ මොකද මේ අධ්‍යක්ෂක විසින් කරන ලද නිර්මාණ සියල්ලේම මේ මම කියන අමුතු ගති ලක්ෂණය තියෙන නිසා. ඔබ මේ නිර්මාණය රස විදිනව නම් ඉතා සූක්ෂවම මොහුගේ ගති ලක්ෂණ, වගේම කතාව ගලාගෙන යන අයුරු නියමාකාරයෙන් බැලුවොත් තමයි කතාව හොදින් වැටහෙන්නේ. පොඩිම පොඩි උදව්වක් කරනවනම් මේකේ කතාව මුලුමනින්ම යන්නෙ ආපස්සට. කොහොම උනත් කියන්න තියෙන්නේ මේ සුපිරි බයිස්කෝප් එක නම් මගහැර ගන්න එපා. අනිවා බලන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රොයිලි ප්‍රනාන්ද (Baiscopelk)
IMDb 8.4 /10 1,402,197 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Steve Gehrke
Director

Cast

Similar titles

Dawn of the Planet of the Apes (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dr. Strangelove or: How I Learned to Stop Worrying and Love the Bomb (1964) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The A-Team (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wolfman (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
You’re Next (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Coherence (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Off the Grid (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League: War (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Poseidon (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monsters of Man (2020) With Sinhala Subtitles
Fair Rain (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sunset Boulevard (1950) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published