CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
0 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Chronicles of Narnia: The Voyage of the Dawn Treader (2010) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

The Chronicles of Narnia: The Voyage of the Dawn Treader (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 02, 2010USA113 Min.
Your rating: 0
7 1 vote
The Chronicles of Narnia: The Voyage of the Dawn Treader(2010) | ඩෝන් ට්‍රෙඩර් නැවෙන් යන ත්‍රාසජනක මුහුදු ගමන...

ඔන්න අද අරන් අවිල්ලා තියෙන්නේ ත්‍රාසජනක ගමනක් ගැන කතාවක්.

ලූසී කියන්නේ සහෝදර සහෝදරියෝ හතර දෙනෙක් ඉන්න පවුලක, නාර්නියාව හොයාගත්ත කෙනා. නාර්නියාව කියන්නේ සම්පූර්ණම මායා ලෝකයක්. මායාවෙන් පිරුණ සත්තු, ගස් හැම තැනම තියෙන මායාකාරී තැනක්. The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe 2005 කියන කතාවෙන් පෙන්නලා දෙන්නේ ලූසි නාර්නියාව හොයාගෙන එයාගේ සහෝදරයෝ දෙන්නා සහ සහෝදරී එක්ක නාර්නියාවට ගිහින්, නාර්නියාව මායාකාරියෙක්ගෙන් බේරගන්න එක ගැන. නාර්නියාව ගැන තියෙන දෙවෙනි කතාව තමයි

The Chronicles of Narnia: Prince Caspian කියන එක. ඒක තමා නාර්නියාව ගැන තියෙන කතාමාලාවේ දෙවෙනි කතාව. ඒකෙන් කියවෙන්නේ ලූසිට සහ එයාගේ සහෝදරයෝ දෙන්නා වෙන එඩ්මන්ඩ්ටයි පීටර්ටයි සහ ලූසිගේ සහෝදරිය වන සූසන්ට නාර්නියාව කෙරෙන ආරාධනාවකින් පසු නපුරු පාලකයෙක්ගෙන් නාර්නියාව බේරාගන්න එක ගැනයි.

එතකොට අද කතාව තමයි, නාර්නියාව ගැන තියෙන කතාමාලාවේ අවසාන කතාව, The Chronicles of Narnia: The Voyage of the Dawn Treader. ඒකේදි සූසන් සහ පීටර් නාර්නියාවට යන්නේ නෑ. එඩ්මන්ඩ් සහ ලූසී යනවා නාර්නියාවට. ඒත් එයාලා දෙන්නා යන්නෙත් තනියම නෙමෙයි, එයාලගේ ඥාති සහෝදරයා ඉයුස්ටේස් එක්ක.ඉයුස්ටේස් කියන්නෙ හරිම හිතුවක්කාර වද දෙන කෙනෙක්. එයාලා මේ පාර නාර්නියාවට යන්නේ එයාලාට කැඳවීමක් කවුරුවත්ම කරන්නේ නැතුව. කැස්පියන්ගේ ඩෝන් ට්‍රෙඩර් නැවට තමා එයාලා යන්නේ. ඒ වෙලාවෙදි කැස්පියන් ඉඳලා තියෙන්නේ අධිපතිවරුන් 7 දෙනෙක්ව හොයාගන්න යන ගමනක.ඔය ගමන අතරෙදි ඉයුස්ටේස්ට පොඩි අකරතැබ්බයක් වෙලා එයා මකරෙකුත් වෙනවා. එයාලා යන ගමනේදි එයාලට තව ලොකු ප්‍රශ්නයකට මූන දෙන්න වෙනවා.

ඉයුස්ටේස්ට උන අකරතැබ්බය මොකක්ද, කැස්පියන්ට ලූසි සහ එඩ්මන්ඩ් එක්ක අධිපතිවරුන් 7 දෙනාව හොයාගන්න පුලුවන් උනාද, ඒ ගමනේදි මෙයාලාට එල්ල උන කරදර මොනාද, මෙයාලා නාර්නියාව ආයෙ පාරක් සාර්ථකව බේරගත්තද, ඒක ඔයාලම බලලා දැනගන්න කියලා ආරාධනා කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ෂයිනි යෙහාරා (CineSubz.co)
IMDb 6.3 /10 174,426 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Georgie Henley isLucy Pevensie
Lucy Pevensie
Skandar Keynes isEdmund Pevensie
Edmund Pevensie
Ben Barnes isCaspian
Caspian
Will Poulter isEustace Scrubb
Eustace Scrubb
Anna Popplewell isSusan Pevensie
Susan Pevensie
Tilda Swinton isWhite Witch
White Witch
William Moseley isPeter Pevensie
Peter Pevensie
Simon Pegg isReepicheep (Voice)
Reepicheep (Voice)
Liam Neeson isAslan (voice)
Aslan (voice)
Laura Brent isLiliandil
Liliandil

Similar titles

The Incredibles (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
I Am All Girls (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Anaconda (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Addams Family 2 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Diary of a Wimpy Kid (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Toy Story (1995) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Boss Baby (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Christmas Ransom (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
White House Down (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lone Survivor (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Skyscraper (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bird (2020) Sinhala Subtitles | Watch Online

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published