CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
0 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Steve (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

Steve (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 19, 2025Ireland92 Min.
Your rating: 0
5 1 vote
Steve (2025) Sinhala Subtitles | “ ස්ටීව් ”

“Steve” කියන්නේ මේ අවුරුද්දේ Netflix හරහා නිකුත් වුණ සිනමාපටයක්.. සුප්‍රසිද්ධ හොලිවුඩ් නළු “Cillian Murphy” හින්දා තමා ගොඩක් අයගේ අවධානේ මේ වෙනුවෙන් යොමුවුණේ.. IMDb 6.4 ක අගයක් එක්ක කුණු තක්කාලි 77% ක අගයක් ලබාගන්න සමත්වුණු මේ සලරුවට පාදක වෙලා තියෙන්නේ ප්‍රකට ලේඛක Max Porter විසින් රචනා කරපු “Shy” කියන නවල් එක..

කතාවේ ප්‍රධාන චරිතේ තමයි “ෂයි/Shy” ෂයි කියන්නේ නේවාසිකව අධ්‍යාපනය හදාරන ළමයෙක්.. මේ වගේ ළමයි තව මේ ‘ස්ටැන්ටන් වුඩ්‘ කියන ස්කෝලේ ඉන්නවා.. මේ කොල්ලෝ ඇත්තටම ටිකක් මුරණ්ඩු වගේම අමුතු ප්‍රතිපත්ති තියෙන කට්ටියක්.. Cillian රංගනයෙන් දායක වෙන්නේ මේ ස්කෝලේ ගුරුවරයෙක් වෙන “ස්ටීවන්” විදිහට.. කොච්චර දඟ වැඩ කළත් මේ ළමයින්ට මේ ස්කෝලේ ගුරුවරු ගොඩක් ආදරෙයි.. මේ ළමයි මානසික තත්වයෙනුත් හරි අමුතුයි.. ගොඩක් අයගේ දෙමව්පියෝ නැතුව වෙන වෙන දේවල් වලින් ඔළු විකාර වෙලා ඉන්නේ.. ඉතින් මේවා පාලනේ කරන් ඉන්න ස්ටීවන් කියන්නෙත් මානසික පීඩනේකින් ඉන්න බෙහෙත් ගන්න කෙනෙක්.. මෙහෙම ඉද්දි මේ ස්කෝලේ වහන්න යනවා කියලා සංවිධානෙකින් ඇවිල්ලා කියනවා.. අර වගේ තත්වෙක ඉන්න මේ අයට මේ ආරංචිය ඔළුගෙඩි උඩට හෙනයක් ගැහුවා වගේ වෙනවා.. ඉතින් මේ වගේ පසුබිමක මේ තමන් ආදරේ කරන ළමයි එක්ක මේ ස්කෝලේ පවත්වගෙන යන්න මේ ගුරුවරු දරන උත්සාහය මේ හරහා පිළිඹිබු වෙනවා..

මේ චිත්‍රපටිය සාමාන්‍යයෙන් ඩොකියුමන්ට්‍රි ටයිප් එකෙන් වගේ දිගහැරෙන බවක් පේන්න තියෙනවා.. මෙයාලා මේ විස්තර ඔක්කොම රූගත කිරීමක් හරහා එළියට දානවා.. ප්‍රේක්ෂකයත් මේ කතාවේ කොටස්කාරයෙක් කරගන්න වෑයමක් දරනවා..

බලන්න එහෙනම්..

සටහන සහ උපසිරැසි: මලීෂ බණ්ඩාර

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මලීෂ බණ්ඩාර (Cinerulk )
IMDb 6.5 /10 6,549 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Tim Mielants
Director

Cast

Similar titles

සභා නායගන්  (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
CTRL (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sookshmadarshini (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yevade Subramanyam (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hellboy: The Crooked Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Local Sarakku (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Primitive War (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Bikeriders (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lovely (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Legend (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Back in Action (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Manjummel Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published