CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
6328 Views

  • Watch trailer
  • Player 01 480p/720p/1080p
  • Player 02
Insidious: Chapter 2 (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Insidious: Chapter 2 (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Sep. 12, 2013United States106 Min.
Your rating: 0
votes
Insidious: Chapter 2 (2013) | දෙලොවක් අතර….

මේකත් ඒ සුපිරි භයානක චිත්‍රපට අධ්‍යක්ෂක James Wanගේම අධ්‍යක්ෂනයක්.මේකෙත් ප්‍රධාන නළුවා වෙන්නේ Patrick Wilson එයා ගැනත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. එයාට අමතරව මේකේ Rose Byrne, Ty Simpkins, Barbara Hershey, Lin Shaye හා තවත් විශාල පිරිසක් එක්කාසු වෙනවා. IMDB දර්ශකයේ 7.0 වගේ ඉහල අගයක් ලබාගත්ත මේ Horror, Thriller චිත්‍රපටය නිෂ්පාදනයට ඩොලර් මිලියන 5 වියදම් වෙලා තියනවා. ආදායම සටහන් වෙන්නේ ඩොලර් මිලියන 155+ ලෙසයි. ආරම්භක සති අන්තයේ ආදායම ඩොලර් මිලියන 40 කට අධිකයි. එදා මෙදාතුර හොලිවුඩ් සිනමාවේ මුල් සති අන්ත ආදායම් ලේඛනයේ 10 වැනි තැන තමයි මේක පසු වෙන්නේ.

වැල් වටාරම් ඈති කතාවට බහින්නම්, දැන් ගොඩක් උදවිය Insidious (2010) චිත්‍රපටිය ගැන හොයනවා ඈති. බලපු අයත් ඇති. ඒක ඉක්මනටම ලැබේවි අප අඩවියෙන්. පහුගිය එකේ උන්න ජෝෂ් ලැම්බර්ට්ම තමා මේ කතාවෙත් කතා නායකයා වෙන්නේ. නමුත් මුල් එක නොබැලුවට අවුලක් නැහැ මේකේ මුල් කොටස නොබැලුව අයට වුනත් බලන්න හැකි වෙන්න හදන්න අධ්‍යක්ෂකවරුන් සමත් වෙලා තියනවා. මුලින් දකින්නේ පොඩි ළමයෙක් ගැන සිදුවීමක්. වර්තාමානයට ආවහම ඒ මුලින් දකින එලීස් මියගිහින්, සැකකරුවා වෙන්නේ ජෝෂ්. පොඩි කාලේ වගේම ආයෙත් ජෝෂ් අමුතු වෙලා. නමුත් කාලෙකට පස්සේ ජෝෂ් නැවතත් අමනුෂ්‍ය ලෝකයට යන්නේ කොමා තත්වයක ඉන්න තමන්ගේ පුතා හොයාගෙන නැවත ගෙන්න. ඔහු සාර්ථක වෙනවා.. නමුත් ඒ එන්නේ ජෝෂ්ගේ ආත්මය නෙමෙයි. දැන් තමයි කතාව පටන් ගන්නේ.

තවත් කතාව කියන්න යන්නේ නැහැ පැය 1 මිනිත්තු 45 පුරා දිවෙන මේ සුපිරි භයානක චිත්‍රපට නරඹන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම කියන්න ඕනේ හිත ගැස්සෙනවා නම් රෑ 9න් 10 පස්සේ බලන්න එපා බොහොම තාත්විකව තියනවා ඒකයි අවුල…

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සමීර කරුණාරත්න (Baiscopelk)
IMDb 6.6 /10 165,167 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

James Wan
Director

Cast

Patrick Wilson isJosh Lambert
Josh Lambert
Rose Byrne isRenai Lambert
Renai Lambert
Ty Simpkins isDalton Lambert
Dalton Lambert
Lin Shaye isElise Rainier
Elise Rainier
Barbara Hershey isLorraine Lambert
Lorraine Lambert
Andrew Astor isFoster Lambert
Foster Lambert
Hank Harris isYoung Carl
Young Carl

Similar titles

Dune: Part Two (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chekka Chivantha Vaanam (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Super Over (2021) Sinhala Subtitles
Awareness (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Skater Girl (2021)Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kingdom: Ashin of the North (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Migration (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Diary (2023) Sinhala Subtitles
Scooby-Doo! The Sword and the Scoob (2021) Sinhala Subtitles
Inside (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Irumugan (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jurassic World (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • sanjeewa May 5, 2022 Reply

    super

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published