CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
6443 Views

  • Watch trailer
  • Player 01 480p/720p/1080p
  • Player 02
Insidious (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Insidious (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Sep. 13, 2010United States103 Min.
Your rating: 0
votes
Insidious (2010) | ඔබේ නිවසත් මේ වගේද?

මේක මම ගෙනාවේ horror film රසිකයන්ටයි. 2010 ආපු සුපිරිම සුපිරි horror film එකක්. මගේ පලවෙනි ලිපිය විදියට මේ වගේ සුපිරි බයිස්කෝප් එකක් දෙන්න ලැබිච්ච එකත් මගේ ලොකු වාසනාවක්. මම කියන දේ තහවුරු කරන්න imdb ශ්‍රේණිගතකිරීම් පවා උපකාරි වෙලා තියෙනවා. 7.0 වැනි ඉහළ අගයක් මේ බයිස්කෝප් එක සදහා imbd වල වෙන් වෙලා තියෙනවා. තවත් පුරාජේරු ඔනේ නෑ, film එක බලලම තීරණය කරන එක ඔයගොල්ලොන්ගේ වැඩක්.

මේකේ කතාව යන්නේ මෙහෙමයි. Renai හා Josh Lambert (Rose Byrne හා Patrick Wilson) කියන්නේ ඉතා සතුටින් ජීවත් වෙන දරුවන් තිදෙනෙකු සිටින ප්‍රීතිමත් ජෝඩුවක්. මේ කට්ටිය අලුතෙන් එන ගෙදර නම් මේ අයගේ සතුටට අකුල්හෙලන භූත ගුහාවක් බව මේ ගොල්ලොන්ට තේරෙන්න ගොඩක් කල් යන්නෙ නෑ. මේ සිදුවීම් මාලාව ආරම්භ වෙන්නේ Renai (මව)ට විවිධ අද්භූත ශබ්ද ඇසීම මගින්. පසුව වැඩිමහල් දරුවා වන Dolton හදිසියේම සිහි නැතිවී යාමෙන් පසුව මේ ජෝඩුව අලුත් නිවසකට යන්නේ දහසක් බලාපොරොත්තු හිතේ තියාගෙන.

ඒත් මේ අද්භූත බලවේග මේ අහිංසක පවුලට …….. අය්යෝ අය්යෝ මම මේ මොකද කරන්නේ? මම මුලු කතාවම කියන්න යනවනේ. 😀 ඔයගොල්ලෝ බාගෙනම බලන්න. 🙂 හොඳටම බයවෙන්න පුලුවන් සුපිරි film එකක්. පොඩි අයත් එක්කනම් නම් බලන්න එපා!, මොකද දන්නවද? බයවෙන්න එපා මේකෙ කිසිම වැඩිහිටි දර්ශනයක් නෑ, ඒත් පොඩි අය මේක බැලුවොත් සති ගණනක් නින්ද යන එකක් නෑ. 🙂 පපුවෙ අමාරු තියෙන අය මේක නොබැලුවොත් තමයි හොඳ, මොකද හදිස්සියෙවත් රෝහල් ගත උනොත් මමනේ වගකියන්න ඕනේ. 😀

horror රසිකයන්ට තම පිපාසය නිවා ගන්න මීට වඩා හොදඳ film එකක් මම හිතන්නේ තවම හදලා නැතුව ඈති. මේකෙ අධ්‍යක්ශකවරයාම තමයි ලෝක ප්‍රසිද්ධ horror films වුන Saw කතාමාලාවේ සමහර කොටස් වල අධ්‍යක්ශක, නිශ්පාදක, වෙලා තියෙන්නේ. ඔහුගේ නම James Wan .

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යුශාන් පීයුමාල් (Baiscopelk)
IMDb 6.8 /10 297,197 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

James Wan
Director

Cast

Rose Byrne isRenai Lambert
Renai Lambert
Patrick Wilson isJosh Lambert
Josh Lambert
Ty Simpkins isDalton Lambert
Dalton Lambert
Lin Shaye isElise Rainier
Elise Rainier
Barbara Hershey isLorraine Lambert
Lorraine Lambert
Andrew Astor isFoster Lambert
Foster Lambert
Corbett Tuck isNurse Adele / Doll Girl #2
Nurse Adele / Doll Girl #2

Similar titles

Nerkonda Paarvai (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Underworld: Blood Wars (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alien: Romulus (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Jawaan (2017) Sinhala Subtitles
Irudhi Pakkam (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Reef: Stalked (2022) Sinhala Subtitles | බිහිසුණු මාරයාගේ ලුහුබැඳීම [සිංහල උපසිරසි]
The Guardians of the Galaxy Holiday Special (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Voyagers (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bad Boys 2 (2003) with Sinhala Subtitles
The Wages of Fear (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Force (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | ReUpload

(1) comment

  • realop April 4, 2025 Reply

    who the fu*k make subtitle for this

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published