CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4140 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
Scream 2 (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Scream 2 (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Dec. 09, 1997United States120 Min.
Your rating: 0
10 2 votes
Scream 2 (1997) | තව ටිකක් කෑගහමු

Scream 2 නම් හිතපු තරම් ලේසි නෑ වගේ. මේකෙත් අපේ Sidney තමා කතාවෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ. ඒ කිව්වෙ Neve Campbell. මේ චිත්‍රපටිය ගැන කියනවනම් ඉතින් මේක තිරගත කරල තියෙන්නෙ 1997 දෙසැම්බර් මාසෙ 10 වෙනිදා. මේක IMDB 6.0 ක අගයක් අරගෙන තියෙනවා.

කතාවට බහිමුකො. ඔන්න ඉතින් හැමදාම වගේ පටන් ගන්නෙ සිඩ්නිගෙන් නම් නෙමෙයි. වුඩ්ස්බොරෝ වල මැරුණු අයගෙ කතාව ලියපු ගේල් වෙදර්ස්ගෙ පොතෙන් චිත්‍රපටියක් හැදෙනවා Stab කියල. ඒක බලන්න යනව ලස්සන couple එකක්. ඒ දෙන්නම එතනදි මැරෙනවා. ඊට පස්සෙ තමා සිඩ්නිගෙ ප්‍රශ්න පටන් ගන්නෙ. ආ සිඩ්නිට තව පෙම්වතෙක් සෙට් වෙලා. අලුත් යාලුවොත් ගොඩක් ඉන්නවා. මේ වතාවෙත් දරුණු ගණයෙ මිනීමරුවෙක් තමා ඉන්නෙ. ඔයාලම බලාගන්නකො මේ වතාවෙ සිඩ්නිට වෙන දේවල්.

Scream Movie List 

01. Scream (1996)

02.Scream 2 (1997)

03.Scream 3 (2000)

04.Scream 4 (2011)

05.Scream (2022)

06. Scream VI (2023) 

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම හංසනී සෙව්වන්දි (Baiscopelk)
IMDb 6.2 /10 175,300 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Wes Craven
Director

Cast

Neve Campbell isSidney Prescott
Sidney Prescott
Courteney Cox isGale Weathers
Gale Weathers
David Arquette isDewey Riley
Dewey Riley
Jamie Kennedy isRandy Meeks
Randy Meeks
Laurie Metcalf isDebbie Salt
Debbie Salt
Liev Schreiber isCotton Weary
Cotton Weary

Similar titles

Home Alone 3 (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monster Mash (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spider-Man (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
You’re Killing Me (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Snakehead (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hellboy II: The Golden Army (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shrek (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
I Saw the TV Glow (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Snow White (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hitman’s Wife’s Bodyguard (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Scooby-Doo and the Reluctant Werewolf (1988) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cabin Fever (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published