CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3627 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
Scream 4 (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Scream 4 (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Apr. 11, 2011United States111 Min.
Your rating: 0
5.5 2 votes
Scream 4 (2011) | අවතාර මුහුණාගේ භීෂණය…

ෆිල්ම් එක ගැන කිව්වොත් මේක 2011 ඔක්තෝබර් මාසෙ release වෙච්ච එකක්. ප්‍රධාන නිලිය විදියට ඉන්නෙ කතාවේ සිඩ්නි චරිතයට පණ පොවන Neve Campbell. ඊට අමතරව Emma Ronerts, Courteny Cox, Rory Culkin ආදී නළු නිලියො ගොඩක් මේ කතාවේ රගපානවා. මේකට 6.2/10 ක IMDb Rating එකක් තියෙනවා.

කතාව පටන්ගන්නෙ Stab කියලාTV Series එකකින්. මේ කතාවෙ භයානක ලේ වැගිරීම් දර්ශන තියෙනවා. අධි සංවේදී අය ඒ හින්දා මේක නොබල හිටියොත් හොඳයි. ඉන් පස්සෙ තියෙන්නෙ Kirby කියලා කෙල්ලෙක්ගෙ සීන් එකක්. එයාගෙ යාළුවො දෙන්නෙක් එක්ක කාර් එකේ යද්දී නොදන්නා කෙනෙක්ගෙන් කෝල් එකක් ලැබෙනවා මොකක්ද ඔයාගෙ කැමතිම බය හිතෙන ෆිල්ම් එක කියලා. එයා ඒකට Answer කරන්නෙ නෑ. ඒත් එක්කම ඉස්සරහින් ගියපු වාහනයක් ඒ අයගෙ වාහනේ ගෑවී නොගෑවී යනවා. ඊට සීන් කීපයකට පස්සෙ තමයි අපේ සිඩ්නි එන්නෙ. එතන දී එයා මිනීමැරුමක සැකකාරයෙක් වෙනවා. මේ විදියට යන ෆිල්ම් එකේ ඊළඟට මොනව වෙයිද? මිනීමරන චෝදනාවට සිඩ්නි අහුවෙයිද? ඒවා ෆිල්ම් එකෙන්ම බලාගන්න.

Scream Movie List 

01. Scream (1996)

02.Scream 2 (1997)

03.Scream 3 (2000)

04.Scream 4 (2011)

05.Scream (2022)

06. Scream VI (2023) 

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම තාමර දෙනුවන් (Baiscopelk)
IMDb 6.2 /10 143,399 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Wes Craven
Director

Cast

Neve Campbell isSidney Prescott
Sidney Prescott
Courteney Cox isGale Weathers-Riley
Gale Weathers-Riley
David Arquette isDewey Riley
Dewey Riley
Emma Roberts isJill Roberts
Jill Roberts
Anthony Anderson isDetective Perkins
Detective Perkins
Adam Brody isDetective Hoss
Detective Hoss
Rory Culkin isCharlie Walker
Charlie Walker
Mary McDonnell isKate Roberts
Kate Roberts
Marley Shelton isJudy Hicks
Judy Hicks

Similar titles

Pixie (2020)  With Sinhala Subtitles
Godzilla vs Kong (2021) Sinhala Subtitles | Watch Online
Alvin and the Chipmunks (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
V/H/S/2 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Butterfly Effect (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Midnight in the Switchgrass (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Exorcist (1973) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
One Cut of the Dead (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kung Fu Panda 2 (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alien: Resurrection (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Lord of the Rings: The War of the Rohirrim (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Agents (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published