CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
4819 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
Planet of the Apes (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Planet of the Apes (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Jul. 25, 2001United States119 Min.
Your rating: 0
votes
Planet of the Apes (2001) | පෘථිවියත් වානර පාලනයේද?

වානරයන් විසින් පාලනය කරන ග්‍රහලොවක් ගැන තමයි මේකෙන් දිගහැරෙන්නේ. අභ්‍යාවකාශ ගවේෂණ චාරිකාවක යෙදෙන යානයක් විද්‍යුත් චුම්බක කුණාටුවකට හසුවෙනවා. ඉතින් මේ කුණාටුව පිළිබඳව සොයා බලන්න යානයේ සිටින පුහුණු කළ වානරයෙක් කුඩා යානයක නංවා අභ්‍යාවකාශයට යවනවා. පසුව වානරයාගේ කුඩා යානයත් සමඟ ප්‍රධාන යානය තිබෙන සම්බන්ධය නැතිවී යනවා. ඉතින් මේ යානයට මොකද උණේ කියලා හොයා බලන්න ප්‍රධාන යානයේ මේ කථාවේ අපේ කතා නායකයා තවත් කුඩා යානයක නැගිලා යනවා ඉතින් ඊට පස්සේ ඔහු අනපේක්ෂිතව මුහුණ දුන් ඉරණම කුමක්ද ? ඔහුට නැවත යානයට ඒමට හැකිවෙයිද ? ඉතින් ඒ ටික බලන්නනම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා…….

ඉතින් කතාව ගැන කිව්වා ඇතිනේ..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම වරුණ රංගජිත්” (Baiscopelk)
IMDb 5.7 /10 217,056 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Tim Burton
Director

Cast

Similar titles

Legion of Super-Heroes (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Princess (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Son (2021) Sinhala Subtitles
Redcon-1 (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dashcam (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Scoob! (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maaran (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dr. Cheon and the Lost Talisman (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sex Tape (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jack Reacher: Never Go Back (2016) with Sinhala Subtitles | ඔහු නැවතත් [සිංහල උපසිරසි සමඟ]
The Thing (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman Unlimited: Mechs vs. Mutants (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published