CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
The Sandman (2022-2025) TV Series | S01-S02 | EP01-05 | Incomplete

The Sandman (2022-2025) TV Series | S01-S02 | EP01-05 | Incomplete

Aug. 05, 2022
Your rating: 0
0 votes

TV Series Info

Season 02

මේ කතාමාලාව Neil Gaimanගේ comic කතාවලින් පැවතෙන අතර, විශේෂයෙන් පවුල් ගතිකත්වය සහ ඩ්‍රීම්ගේ අතීත ක්‍රියාවන්හි ප්‍රතිවිපාකවලට අවධානය යොමු කරනවා.
අලුත් කථා මාලාවෙන් සිද්ද වෙන්නේ, ඩ්‍රීම් අපායට ඇද දාපු වගේම එයා ගොඩක් කාලෙකට කලින් දැන සිටි කෙල්ලව බේරා ගැනීම – (මුල්ම මිනිස්සුන්ගෙ රැජින වුන නාදා) – ඩ්‍රීම් වසර දහස් ගාණකට කලින් නාදා කියන කෙනාට බරපතල විදිහට වැරදි කරා. ඩ්‍රීම් සහ නාදා ආදරයෙන් බැඳුණා, ඒත් නාදා එහෙම කරපු හින්දම එයා විශ්වයෙන් දඬුවම් ලැබුවා. එයාගෙ මිනිස්සු මැරුණා,ඒ නිසා ඩ්‍රීම්ව ප්‍රතික්ෂේප කරපු එයා, වසර 10,000 කට අපා‌යට යවනවා. ඩ්‍රීම් එයාගෙ දුක ඉවර කරන්න ආපහු අපායට යනවා, ඒත් එයාගෙ පැමිණීම ඕන වුනේ ලුසිෆර්ට. මෝනින්ස්ටා අපාය අතෑරලා ඩ්‍රීම්ට ඒකෙ යතුර දෙනවා. ආපහු දැනුම් දෙනකං අපායේ දොරවල් වහපු හින්දා , නාදා ළඟට යන්න බැරි වෙනවා.කොහොමහරි ඩ්‍රීම්ට අඳුරු රාජධානියේ යතුර ගන්න උදව් හම්බෙනවා . අන්තිමේට ඩ්‍රීම්ගේ තේරීම ඥානවන්ත එකක් වෙනවා: එයා අපායේ පාලනය ආපහු ස්වර්ගයට අරං දෙනවා. දුක ආදරය විරහව වෛරය එක්ක, එතනින් එහාට මුළු කතා මාලාවෙම වෙන දේ බලන්න එකතු වෙන්න……

Episode Info Season 01 (Complete) ✅
Episode 01-10 ✅

Season 02 (Incomplete) ❌
Episode 01-05 ✅
Episode 06-12 ❌

ඉතිරි Episode සඳහා උපසිරැසි නිකුත් වූ පසු ලබාදේ
TMDb Rating 8.091 77 votes
First air date Aug. 05, 2022
Last air date Aug. 05, 2022
Episodes S02 EP01-05
Average Duration tt1751634 minutes
Subtitles By
Country
Language

Creator

Cast

Tom Sturridge isMorpheus / Dream
Morpheus / Dream
Boyd Holbrook isThe Corinthian
The Corinthian
Patton Oswalt isMatthew the Raven (voice)
Matthew the Raven (voice)

Video trailer

Similar titles

Second Shot At Love (2025) TV Series | S01 | EP01-03 | Incomplete
Shaitan (2023) TV S01 EP01-09 | Complete
Foundation (2021) S01 Complete Sinhala Subtitles
A Good Day to be a Dog (2023) TV S01 Complete
Label (2023) TV S01 EP01-06 Incomplete
Stranger Things (TV Series 2016-2022) TV Series | Season 01 -04  Complete
Kingdom (TV Series 2019-2020) Complete Season 01 & 02
House of the Dragon (2024) TV  S01 & S02 Complate
Song of the Bandits (2023) TV S01 Complete
11.22.63 (2016) Complete Season 01 TV Series With Sinhala Sub
Don’t Come Home (2024) TV Series | Season 01 | Complete
Dhootha (2023) TV S01 Complete

(4) comments

  • Movie fan August 12, 2022 Reply

    Next ep

  • Dilush August 14, 2022 Reply

    next epi 4th danna bossa <3

  • movie fan August 16, 2022 Reply

    anith tikath danna bro ikmanata

  • Dilush August 19, 2022 Reply

    episode 11 k have lu neda? ekath danna bosa

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published