CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
7177 Views

  • Watch trailer
  • Player 01 480p | 720p |1080p
  • Player 02 480p | 720p |1080p
  • Player 03 480p | 720p |1080p
Carter (2022) Sinhala Subtitles | “මාරාණ්තික වයිරසයක් හමුවේ තම දියණියගේ ජීවිතය වෙනුවෙන් සටන් වදින මතකය අහිමි මිනිසා! “| සිංහල උපසිරැසි සමඟ

Carter (2022) Sinhala Subtitles | “මාරාණ්තික වයිරසයක් හමුවේ තම දියණියගේ ජීවිතය වෙනුවෙන් සටන් වදින මතකය අහිමි මිනිසා! “| සිංහල උපසිරැසි සමඟ

Aug. 05, 2022South Korea132 Min.
Your rating: 0
8.8 5 votes
No memory. One mission.

Carter (2022) Sinhala Sub
Carter (2022) Sinhala Subtitle
Carter (2022) Sinhala Subtitles

Carter (2022)

උතුරු කොරියාවෙ සහ ඇමරිකාවෙ DMZ කියලා මාරාන්තික වයිරසයක් පැතිරෙනවා. ඒ වයිරසයෙන් වැඩියෙන්ම බලපෑමක් එල්ල වෙන්නේ උතුරු කොරියාවට ඒ රටෙන් තුනෙන් එකකටම වයිරසය ආසාදනය වෙලා. ඒත් දකුණු කොරියාව ඊට හාත් පසින්ම වෙනස්, මොකද දකුණු කොරියාව වයිරසයෙන් තොර කලාපයක් ලෙසයි නම් කරලා තියෙන්නේ. මොකද දකුණු කොරියාවේ වෛද්‍ය වරයෙක් වෙන ජන්ග් බියෝන්-හූ ඒකට ප්‍රතිකාරයක් හොයාගන්නවා. ඒ ප්‍රතිකාරය තමයි එයාගෙ දුව වෙන හැනාගෙ ලේ. ඉතිං දකුණු කොරියාවෙ ඉදන් වෛද්‍ය ජන්ග්වයි එයාගෙ දුවවයි උතුරු කොරියාවට යවන්න ලෑස්ති කරනවා, ඒ උතුරු කොරියාවෙත් ප්‍රතිනාශක බෙහෙත නිර්මාණය කරන්න. ඔහොම උතුරු කොරියාවට යමින් ඉද්දි වෛද්‍ය ජන්ග්වයි, එයාගෙ දුවවයි පැහැර ගන්නවා. ඒකට පෙලක් සංවිධාන චෝදනා කරනවා දකුණු කොරියාව, උතුරු කොරියාව බිඳ වට්ටන්න කරපු කුමන්ත්‍රනයක් කියලා.

ඉතිං මං දැං කිව්ව ටික ෆිල්ම් එක පටන් ගත්තාම නිව්ස් වලට කියන ටිකක්. එහෙනම් අපි කතාවෙ ප්‍රධාන චරිතෙ වෙන කාටර් පැත්තට හැරෙමු. ඔහු මතකෙ නැති වුණ කෙනෙක්. ඔහුගේ කනේ හයි කරලා තියෙන උපකරණෙකින් හන් ජොන් හී කියලා කෙනෙක් කතා කරනවා. එයා කියන්නේ කාටර් මෙහෙයුමක ඉන්නේ. එයාගෙ මතකෙ නැති වුණ එකත් කාටර්ගෙම අදහසක් සහ එයාගෙ මෙහෙයුම වෙන්නේ අර වෛද්‍ය ජන්ග් ගේ දුව වෙන හැනාව උතුරු කොරියාවට ගෙනියන එක. මොකද කාටර්ගේ බිරිඳ වයිරසය නිසා මියගිහින් සහ එයාලගෙ දුවට ඒ වයිරසේ ආසාදනේ වෙලා එයාව බේරගන්න තියෙන එකම විදිහ හැනාගෙ ලේ නිසා. ඉතින් ඇත්තටම කාටර් කියන්නේ කවුද? මතකෙ නැතිවුණ කාටර්ට හැකි වෙයිද හැනාව උතුරු කොරියාවට ගෙනියන්න? ඇත්තටම කුමන්ත්‍රනකාරයෝ ඉන්නවා නම් උන් ඉඩ දෙයිද කාටර්ට හැනාව ගෙනියන්න දෙන්න? තව රහස් බොහොමයක් තියෙනවා මේ චිත්‍රපටය තුල සැගවිලා, ඉතින් ඒව හොයාගන්න නම් මේක බලන්නම වෙනවා.

ආයෙත් කියනවා මේක ක්‍රියාදාම රසිකයන් වෙනුවෙන් විතරයි. අනික් අයට නම් මං නිර්දේශ කරන්නෑ. කැමති අය ඉන්නවා නම් අරන් බලන්න. ඒවගේම මේ ෆිල්ම් එකේ තියෙන එක දර්ශනයක් නිසා පවුලේ සැමට නරඹන්න බැරි ෆිල්ම් එකක් කියලා මතක් කරනවා. එහෙනම් තව උපසිරැසියකින් හමුවෙනකල් මං සමුගන්නවා, ජයවේවා!

Subtitles By Bimsara Yashan (ඔලිව)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම 카터 (TV-MA)
IMDb 5.1 /10 2,665 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Joo Won isCarter
Carter
Lee Sung-jae isKim Jong-hyeok
Kim Jong-hyeok
Jeong So-ri isHan Jung-hee
Han Jung-hee
Jung Jae-young isDr. Jung Byeong-ho
Dr. Jung Byeong-ho
Jung Hae-kyun isDirector Kim
Director Kim
Yeo Dae-hyun isRi Cheol-ju
Ri Cheol-ju

Similar titles

Spenser Confidential (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Formed Police Unit (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Divine Fury (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Negotiation (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Panfilov’s 28 (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Samrat Prithviraj (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Junglee (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Illang: The Wolf Brigade (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Daruvu (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Amaran (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
John Wick 2 (2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
ISM (2016) With Sinhala Subtitle | සිංහල උපසිරැසි

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published